Rolls Royce Apparition Concept - රොල්ස් රොයිස් ඇපරිශන්

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Rolls Royce Apparition Concept - රොල්ස් රොයිස් ඇපරිශන්

    මෙන්න අලුත්ම වාහනයක්!!

    මෙන්න අලුත්ම වාහනයක්!!:shocked::shocked::yes:
    රොල්ස් රොයිස් ඇපරිශන් (Rolls Royce Apparition) වර්ගයේ වාහනයක්:cool:

    ශිෂය ජෙරමි වෙස්ටර්ලන්ඩ් තමා මේ වාහනය නිර්මාණය කරලා තියෙන්නේ! ඔහු Art center school of design එකේ ඉගෙන ගනිද්දි.:shocked::):yes:

    මේ මොඩල් එකෙන් රොල්ස් රොයිස් වාහනේ අතීතය වර්තමනය සහ අනාගතය කියන තුනම එක තැනකට එකතු කෙරෙනවා කියලා තමා මිනිහා කියන්නේ!:confused::yes:
    ඔයාලම කියන්නකො මෙ කතාව ඇත්තද බොරුද කියලා!
    :nerd::yes::yes:


    Rolls-Royce-Apparition-Concept-3-1.jpg


    dsc01489-1.jpg


    dsc01476-11.jpg


    dsc01484-600x450.jpg


    dsc01465-600x800.jpg


    dsc01465-1-600x450.jpg


    dsc01463-600x450.jpg


    dsc01475-600x450.jpg


    dsc01469-600x450.jpg


    dsc01466-600x450.jpg



    පෝස්ට් එක හොදනම් comment එකක් rep එකක් දාල යන්න අමතක කරන්න එපා.;);)