||||| Rolls Royce |||||

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
දැනට පවතින මිල අදිකම Rolls Royce රථය:
60909113246-cop1.jpg

Rolls Royce Ghost (2010). මෙහි මිල $ 245,000/- ( රු. 26,950,000/- )
මේ ඔව්න්ගෙ සාමාන්‍ය නිෂ්පාදන (standard production) රථ වලින් මිල අධිකම රථයයි. මීට වඩා වටිනාකමින් වැඩි විශේෂිත (customized) රථ ඔව්න් නිපදවා ඇත.
for SL add 300% tax to that price
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    p4-fra10.jpg

    Rolls Royce Phantom IV Landaulette
    1949 වර්ෂයේ නිපදවන ලද මෙම රථය ඉතාමත්ම දුර්ලභ රථයකි. මෙම රථ 18ක් පමණක් නිෂ්පාදිත අතර ඒ සියල්ලම බ්‍රිතාන්‍ය රජ පවුලට පමනක්ම විශේෂයෙන් නිපදවූ රථ වේ.
    දැනට සිටින මහ රැජිණ, රැජිණ වීමට පෙර දුන් උපදෙස් මත නිපදවා ඇති මේ රථයෙහි විශේෂ රියදුරු අසුනක් සවි කර ඇත්තේ රජතුමාට වාහනය පැදවීමට සිතුනොත් භාවිතයට ගැනීමටය.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    p4-fra10.jpg

    Rolls Royce Phantom IV Landaulette
    1949 වර්ෂයේ නිපදවන ලද මෙම රථය ඉතාමත්ම දුර්ලභ රථයකි. මෙම රථ 18ක් පමණක් නිෂ්පාදිත අතර ඒ සියල්ලම බ්‍රිතාන්‍ය රජ පවුලට පමනක්ම විශේෂයෙන් නිපදවූ රථ වේ.
    දැනට සිටින මහ රැජිණ, රැජිණ වීමට පෙර දුන් උපදෙස් මත නිපදවා ඇති මේ රථයෙහි විශේෂ රියදුරු අසුනක් සවි කර ඇත්තේ රජතුමාට වාහනය පැදවීමට සිතුනොත් භාවිතයට ගැනීමටය.

    wooow. thanx brother its really nys & worth ;)