Rom Cruise එක්ක ගයත්‍රී ඩයස්

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේක බොරුවක්. වගකීමෙන් කියන්නෙ. එහෙම මගුලක් නෑ. ගයාත්‍රි ඉන්දියන් එකක item number එකකට ගත්ත කතාවක් නම් තියෙනවා. ඒකත් වැදගැම්මක් ඇති එකක් නෙවෙයි, low budget රෙද්දක්.
    බලහන් උබල වගකීමක් නැතිව වැඩකරාම මෙහෙම හැම එකාම ඇවිල්ලා බොරු පතුරවනවනේ බං :rolleyes:
    ඒකට ගන්න ඇක්ෂන් එකක් නැද්ද :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගයත්‍රි අක්කගෙ හැකියාවට මෙහෙම වටිනා අවස්ථාවක් හම්බුනාම අපේ උන්ගේ ඇහේ කටු අනිනව වගෙ
     

    Indrajith Gamage Lite

    Active member
  • Jun 4, 2021
    140
    193
    43
    35
    Moratuwa
    නෑ නෑ බං අර ගෑණුන්ගෙ රෙදි ගලවන ඉන්ද්‍රජිත් aka චීත්ත ලයිට් පොන්ස්
    කලින් එකෙක් උත්තර දීලා තියෙනකොට උඹ පුක දෙන්න ඕන නෑ නේද. 😂