බලහන් උබල වගකීමක් නැතිව වැඩකරාම මෙහෙම හැම එකාම ඇවිල්ලා බොරු පතුරවනවනේ බංමේක බොරුවක්. වගකීමෙන් කියන්නෙ. එහෙම මගුලක් නෑ. ගයාත්රි ඉන්දියන් එකක item number එකකට ගත්ත කතාවක් නම් තියෙනවා. ඒකත් වැදගැම්මක් ඇති එකක් නෙවෙයි, low budget රෙද්දක්.

ඒකට ගන්න ඇක්ෂන් එකක් නැද්ද
