Romaine Willis - ඒ යායේ | Official Music Video (Copyright Claim by කොරින් අල්මේදා 😲)

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    25,175
    1
    43,796
    113
    ප*යාගල
    sorry.com
    Porsche Macan
    Issara oya porsche SUV model eka lankwe nikn famous una wage neda.

    ChatGPT eken liyogena wage 🤔
    Reinstate karanawa kiyna ekta පිහිටවනවා Kiyala kiynne meki
    ------ Post added on Apr 11, 2024 at 7:03 AM

    Unge circles awilla kunu alagoduwage circles newi
    Muge circle eke inne thanikara hori hadichcha 2.50 badu kaali . Ewa rasa kara kara kiynawath ekka u
    ------ Post added on Apr 11, 2024 at 7:04 AM
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    1,262
    1,309
    113
    Youtube eke ayeth kohomada danne naha gatte
    dan tiyenne lankawe court ekenma ban karala

    ehenam Youtube ekenuth ayin karai

    achchara wiyadam karama video hadapu welawe thawa salli tikak gewala copyrights gattanam dennama godae

    Yeah court order eke copy ekak ekka YouTube ekata request karai dan
     
    • Like
    Reactions: Reincarnator

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,642
    24,887
    113
    Kandy
    හොද ලස්සන සින්දුවක් තෝරා ගන්න එපැයි කොපි කරන්නත් මේකිට පිස්සුද මෙලෝ රහක් නැති සින්දුවක් කොපි කරන්න
     
    • Haha
    Reactions: Reincarnator

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,311
    54,685
    113
    හොද ලස්සන සින්දුවක් තෝරා ගන්න එපැයි කොපි කරන්නත් මේකිට පිස්සුද මෙලෝ රහක් නැති සින්දුවක් කොපි කරන්න
    Mama hitanne mekey aththa scene eka shermaine kiyana ganige agenda ekak run wechcha eka. Ekige ex tama ara sinduwa compose karapu ekaa. oya waliya tama dan methana goo godak wela tiyenne.

    Video ekak karanna ochchara salli yanawada ban? watey inna un e ganiwa huran kanawada manda
    ------ Post added on May 19, 2024 at 2:01 PM
     
    • Like
    Reactions: Reincarnator

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,725
    7,002

    සල්ලි යනව ඇති බන් මේ කාලෙ හැටියට...ඔව් ඒකි තිබ්බ සේවින්ග්ස් ඔක්කොම දාලලු කරේ වැඩේ...අනික හොදට කරල තියනව වීව්ස්නන් අඩුයි හැබැයි...
     
    • Like
    Reactions: Reincarnator

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,311
    54,685
    113
    සල්ලි යනව ඇති බන් මේ කාලෙ හැටියට...ඔව් ඒකි තිබ්බ සේවින්ග්ස් ඔක්කොම දාලලු කරේ වැඩේ...අනික හොදට කරල තියනව වීව්ස්නන් අඩුයි හැබැයි...

    Video eka nam itin full color, music/lyrics nam itin echchara scene ekak ne. but better than what corrine did
     
    lilman

    Well-known member
  • May 10, 2009
    36,325
    46,874
    113
    Colombo
    තමන්ට කියල නිර්මාණයක් කරන්නෙ නැතුව අනුන්ගෙ ඒවගෙන් ගොඩයන්න බලන් ඉන්න උන්ට හොඳ වැඩේ බන්.
     
    • Like
    Reactions: Reincarnator

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,311
    54,685
    113
    තමන්ට කියල නිර්මාණයක් කරන්නෙ නැතුව අනුන්ගෙ ඒවගෙන් ගොඩයන්න බලන් ඉන්න උන්ට හොඳ වැඩේ බන්.

    Oka pitipasse oita wada loku scene ekak tiyenawa age. disgruntled EXla atharey waliyakata nangi ahu una wage scene ekak.