Romaine Willis - ඒ යායේ | Official Music Video (Copyright Claim by කොරින් අල්මේදා 😲)

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    Romaine මුන් ප්‍රසිද්ධ උන්ද? කලින් සින්දු කියල තියනවද
     
    • Like
    Reactions: Reincarnator

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    "අපි නටමු" by Azlan Shariffdeen 2014 දි හැදිච්ච සිංදුවක් කියනව නේද? 2021දි Corrine Almeidaට විකුණල කියලනෙ කියන්නෙ. :unsure:
    Romaine කියන්නෙ ඒ සින්දුවට සම්පූර්ණ rights තිබ්බ කියල Shermaine ට. එයා Romaine ට rights දීලා.
     
    • Wow
    Reactions: Reincarnator

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,785
    113
    Kandy
    මොකක්ද බන් මේකේ තේරුම??? :rolleyes2:

    මෙලෝ රහක් නැති සිංදුවකට ඔච්චර වියදම් කරලා visual එකක් කරලා තියෙන්නේ?
    yes math kiyanna haduwa witarai lassana beat ekak tiyena ekak nam kamak nah

    shes sexy

    me sinduwa bus load karanna hodai
    ------ Post added on Apr 7, 2024 at 12:38 AM
     
    • Like
    Reactions: Reincarnator

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,405
    113
    හඳට කිට්ටුව
    GKeaXU-XIAARS2h.jpeg