Romania to Italy මට්ටු වෙයිද

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama danna kipa denema romeniya idala france walatama horen gihilla. ehema yanne kohomada bn ahuwenne nathiwa :confused:
    සල්ලි තියෙනවනං බෝඩ ක්‍රොස් කරවන මිනිස්සු ඉන්නව. සමහරු සල්ලි අරන් අහුකරල මාරුවෙනව. 😐
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    patta risky wadak poddak eha meha unot dead tama.
    රශියා බෙලරුස් වගේ පැති වලින් ක්‍රොස් කරන්න හදන උන්ටනං අහු වුනොත් මොනව වෙනවද දන්නේ නෑ. කියන්නේ නං මරල වලළල දානවා නැතිතං හිරේදී ලෙඩ හැදිලා මැරිල යන්න දෙනව කියල. රුමේනියා කියන්නෙත් ඔය වගේම එපාකරපු රටක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    eheta mehata pana pana idala life ekama anathai ban. awurudhu 10k gihin kole gattat ae wenakota age eka 30+ . ita passe thami hoda eken kelawenne
    අවුරුදු 3 නෙන් වගේ Visa නැති එකෙක්ට සෝර්ජොන් එක ගන්න පුළුවන් මචං
    ඒකෙන් ලංකාවට යන්න එන්නත් පුළුවන්

    mama danna kipa denema romeniya idala france walatama horen gihilla. ehema yanne kohomada bn ahuwenne nathiwa :confused:
    ලොරි වල යනවා මචං Border Forces වලට සල්ලි දීලා
    හංගේරියාව බෝඩර් පාස් වෙන කොට විතරයි හැංගිලා ඉන්න ඕනේ එක පාස් වෙච්ච ගමන් ඉස්සරහ වාඩි වෙලා යන්න පුළුවන් ලෝර්ඩ් පකිර් වගේ🤩🤩
    ------ Post added on Nov 21, 2023 at 4:31 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    e moko bn
    salli denna ona uda kianawa wage Russian wage set unot aya sure karanna bah (Organ business ehema karana unta set wenawa) anika boarder cross karana vidiha samahawelawata trucks wala wenama chambers hadala oxyegn line deela tiyenne harennawat beri wenna

    අවුරුදු 3 නෙන් වගේ Visa නැති එකෙක්ට සෝර්ජොන් එක ගන්න පුළුවන් මචං
    ඒකෙන් ලංකාවට යන්න එන්නත් පුළුවන්

    ලොරි වල යනවා මචං Border Forces වලට සල්ලි දීලා
    හංගේරියාව බෝඩර් පාස් වෙන කොට විතරයි හැංගිලා ඉන්න ඕනේ එක පාස් වෙච්ච ගමන් ඉස්සරහ වාඩි වෙලා යන්න පුළුවන් ලෝර්ඩ් පකිර් වගේ🤩🤩
    ------ Post added on Nov 21, 2023 at 4:31 PM

    issrahata ehema denne ne kianawa December idan wenas wenawa rules
    ------ Post added on Nov 21, 2023 at 4:36 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,075
    113
    Paninna epa. Romania Schengen wenna inna nisa allanawa. Aniwaryen ahu wenawa. Poddak auruddak wage iwasala idapan. Schengen unama hungary wala wage flexbus ekaka nagala nidahase yanna puluwan. Paninna hithannawath epa.

    Schengen unama italy yannath epa ban. Italy wadak na. france, german wage palayan. Ethakam language eka purudu weyan

    Romania to Italy 5000euro
    5000 Euro thiyenawa nam Language goda dan Germany enna puluwan lesiyenma Romania idan. Ape kalu miti huththala owa dan na. Rallata paninawa.

    Munge mole kaladakwath na. Romania idan Poland, Hungary yanna patta easy. Schengen ratawal. E thiyeddi ponna wesige puthala Italy walata paninawa 5000 Euro deela.

    Ponna kalu mitto kohe giyath gon banawal. :lol:
    ------ Post added on Nov 21, 2023 at 5:00 PM
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350

    swiss kohomada ban
     
    • Like
    Reactions: SimMaster