Romania to Italy මට්ටු වෙයිද

2osama

Well-known member
  • Oct 25, 2010
    49,596
    37,373
    113
    මාලඹේ
    Man A/L iwarawela IELTS karanawada,kelinma German karanawada hitha hitha inne.Visa nolabunoth aparadene German witharak karana eka.English language course ekak karanna puluwan IELTS thibboth,visa nawoth wena ratak try karanna hri.A2 wenakanwath karanna one ehema unoth IELTS ekka.Ita wada lesi thamai German exams B2 wath karana eka.Eth visa sure na.Japan wala nan hitu kiyala denawa dan.Mata kochchara eheta yanna puluwan unath noya inne ehe pr parth eka clear nathi nisa.Anika man asa Europe,but barima unoth Japan yanna wenne...
    Japan යන්න එපා පට්ටම අමාරුයි එහේ PR එකක් ගන්න . කිසිම Education එකක් නැති එකෙක් ට නම් Japan හොදයි . හම්බ කරගෙන ලංකාවට එන්න පුළුවන්

    EU කොහොමත් අවුරුදු 5 හෙන් PR
    වැඩිය හිතන්න එපා German Language එක කරන්න Language කියන ඒවා ඉගෙන ගන්න එක කවදාවත් අපතේ යන්නේ නැහැ
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    305
    333
    63

    ai e japan set nadda?

    Man A/L iwarawela IELTS karanawada,kelinma German karanawada hitha hitha inne.Visa nolabunoth aparadene German witharak karana eka.English language course ekak karanna puluwan IELTS thibboth,visa nawoth wena ratak try karanna hri.A2 wenakanwath karanna one ehema unoth IELTS ekka.Ita wada lesi thamai German exams B2 wath karana eka.Eth visa sure na.Japan wala nan hitu kiyala denawa dan.Mata kochchara eheta yanna puluwan unath noya inne ehe pr parth eka clear nathi nisa.Anika man asa Europe,but barima unoth Japan yanna wenne...
    mn hithanne Japan work visa nam ganna bari cn eka thiyenne language nathuwa
    ------ Post added on Nov 22, 2023 at 1:44 PM
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,364
    10,239
    113
    Winterfell
    අවුරුදු 3 නෙන් වගේ Visa නැති එකෙක්ට සෝර්ජොන් එක ගන්න පුළුවන් මචං
    ඒකෙන් ලංකාවට යන්න එන්නත් පුළුවන්

    ලොරි වල යනවා මචං Border Forces වලට සල්ලි දීලා
    හංගේරියාව බෝඩර් පාස් වෙන කොට විතරයි හැංගිලා ඉන්න ඕනේ එක පාස් වෙච්ච ගමන් ඉස්සරහ වාඩි වෙලා යන්න පුළුවන් ලෝර්ඩ් පකිර් වගේ🤩🤩
    ------ Post added on Nov 21, 2023 at 4:31 PM

    Mokakda machan Kole gannwa kiyanne. VISA ekada Refugee ?? wage

    L7tMNfy.png

    Holly :lol: අදමයි මන් ඉතාලි ගැන ප්‍රශ්නයක් ඇහුවේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    49,596
    37,373
    113
    මාලඹේ
    ai e japan set nadda?
    PR ගන්න බැහැ
    Visa එක ඉවර උනාම ගෙදර එන්න ඕනේ
    Visa එකෙන් පිට නම් කොහොමත් වැඩ කරන්න බැහැ පඩිය අනිවාර්යෙන්ම වැටෙන්නේ Bank Account එකට විතරයි
    වැඩ කරන්න ගියාම එපා වෙනවා ලු වැඩ කරලා

    හැම දේම උපරිම ගණන්
    Rent එක වැඩියි
    ජප්පෝ වැඩිය Care කරන්නේ නැහැලු පිටරට අය
    ඇතුලේ ඉන්න නම් ජපන් ඉගෙන ගන්න ම ඕනේ ලු කිසිම දෙයක් English වලින් කරගන්න බැහැ ලු
    මගේ යාලුවෙක් ගිහින් ඉන්නවා Japan වල කාමරෙන් එළියට වත් යන්න හිතෙන්නේ නැහැ ලු එච්චරට බෝරිං ලු එහේ
     
    wayasa keeyaka wage ekkenekda yaluwa mahcn?, student da, work visa giya kenekda?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    49,596
    37,373
    113
    මාලඹේ
    Mokakda machan Kole gannwa kiyanne. VISA ekada Refugee ?? wage
    උන් ඔය කොලේ කියන්නේ වැඩ කරන්න පුළුවන් Visa එකක් ගන්නවා ට
    Visa කැටගරි ගොඩක් තියෙනවා එකක් නෙවෙයි ඒත් අපේ එවුන් හැම එකකටම කියන්නේ කෝලේ කියලා🤦
    Visa එක Renew කරන්න පෝස්ට් ඔෆිස් එකෙන් Documents බාර දුන්නම Post Office එකෙන් receipt එකක් දෙනවා අපේ මෝඩ හරක් එකට කියන්නේ කොට කොලේ කියලා🤣🤣

    wayasa keeyaka wage ekkenekda yaluwa mahcn?, student da, work visa giya kenekda?
    Business Visa
    වයස නම් 35 ක් වගේ
    ------ Post added on Nov 22, 2023 at 1:55 PM
     
    • Haha
    Reactions: CloudX64

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    836
    914
    93
    ai e japan set nadda?

    mn hithanne Japan work visa nam ganna bari cn eka thiyenne language nathuwa
    ------ Post added on Nov 22, 2023 at 1:44 PM
    Language ona work visa walath aduma N4, student dan N3 th balanawalu.But visa labena eka wadipura sure Tokyo arenna.A/L balanna.12 years thiyenna one eth school gihin.Campus ekata select weddi balanawa athi...(Dan habai tikak studies balanawalu visa walath, Europe walata visa denawata wada aduwen balanne habai.)
     
    • Like
    Reactions: Son of Satan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    9,075
    9,222
    113
    German කොහොමත් අපිට Visa දුන්නේ නැති රටක් . ලංකාවේ පනින එවුන් ජර්මන් Settle වෙන්න යන්නේ නැහැ Visa දෙන්නේ නැති නිසා
    ජර්මන් ගොඩක් Settele වෙන්න දුන්නේ සිරියන් යුක්රේන් වගේ එවුන්ට . ජර්මන් හොරෙන් පනින එවුන්ට Visa දෙන එක නතර කරලා ලංකාවේ ඉඳන් කෙලින්ම Work Permit වලට එන එවුන්ට Chance දෙයි වගේ . මම දැක්කා SLBFE එකට අලුතෙන් ජර්මන් jobs එවිත් තියෙනවා . හැබැයි B 1 ඉල්ලනවා

    අපි වගේ අනාථයන් ට සෙට් වෙන්නේ ඉතාලි හරි France හරි තමා 🤣

    Work/Student visa දෙනවා, හොරෙන් පනින සිංහලුන්ට ඉස්සර ඉඳන්ම refugee තමයි දුන්නේ නැත්තේ Germany. හේතුව ලංකාව safe country එකක් කියල සලකන නිසා. Italy වගේ document නැතුව ශේප් එකේ ඉන්නත් බැරි නිසා පනින සිංහලු Germany යනවා අඩුයි.

    ඕනේ තරම් ජොබ් තියනවා හරියට එනවා නම්, skilled migration act එකත් ලඟදි වෙනස් කරා තව ලේසි වෙන්න. සිංහලු ඉතින් එහෙම එන්න ආස නෑනේ.

    Man A/L iwarawela IELTS karanawada,kelinma German karanawada hitha hitha inne.Visa nolabunoth aparadene German witharak karana eka.English language course ekak karanna puluwan IELTS thibboth,visa nawoth wena ratak try karanna hri.A2 wenakanwath karanna one ehema unoth IELTS ekka.Ita wada lesi thamai German exams B2 wath karana eka.Eth visa sure na.Japan wala nan hitu kiyala denawa dan.Mata kochchara eheta yanna puluwan unath noya inne ehe pr parth eka clear nathi nisa.Anika man asa Europe,but barima unoth Japan yanna wenne...

    උඹ language එක විතරක් කරලා මොන visa ගන්නද හිතන්නේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    49,596
    37,373
    113
    මාලඹේ
    Work/Student visa දෙනවා, හොරෙන් පනින සිංහලුන්ට ඉස්සර ඉඳන්ම refugee තමයි දුන්නේ නැත්තේ Germany. හේතුව ලංකාව safe country එකක් කියල සලකන නිසා. Italy වගේ document නැතුව ශේප් එකේ ඉන්නත් බැරි නිසා පනින සිංහලු Germany යනවා අඩුයි.

    ඕනේ තරම් ජොබ් තියනවා හරියට එනවා නම්, skilled migration act එකත් ලඟදි වෙනස් කරා තව ලේසි වෙන්න. සිංහලු ඉතින් එහෙම එන්න ආස නෑනේ.

    උඹ language එක විතරක් කරලා මොන visa ගන්නද හිතන්නේ?
    B1 කරන්න කියනවා නේ අපේ එවුන් කැමැළියි ඔවාට 🤣
     
    • Like
    Reactions: scorpion MW

    A/L walin passe language eka hadagena bachelor degree ekakata enna barida😐
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,137
    5,709
    113
    හෙල බිමේ
    Swiss living cost eka wadi. Schengen newei nisa Law eka wenas. Eth nidahas kadu pirichcha seethala lassana patta kali inna ratak. Language eka goda daganna puluwan nam yanna. Language eka thama one europe ratawal wala. Ube dan inna rata mokadda?
    Swiss shengen තමයි නේද? Eu නෙවෙයි.
    තාම නම් වෙනස් වෙලා නැහැ බං එහෙම වෙනස් වෙන පාටකුත් නැහැ
    හැබැයි හම්බයෝ වෙනස් කරන තැනට වැඩේ කරයි ද කියලා නම් තවම කියන්න කල් මදි බන්
    ඒ රටවල් වලටත් Workers ලා ඕනේ
    ජර්මනියේ එහෙම පට්ට විදියට Economy එක Down යනවා ඕනේ තරම් Workers ලා නැති නිසා
    අනිත් එක තමා මේ රටවල් වලට වැඩකරන අය ඕනේ ආණ්ඩුවට Tax Income එක ගන්න
    හම්බයෝ වෙනස කරන තැනට කිව්වේ?
    Wokers ලා hire කරන්න බැරිද බං?
    මන් දන්න එකෙක් ඔහොම ගියා අදට මාස 11 කිසිම නිවුස් එකක් නෑ ඌ ගැන.
    මැරෙන්න ඇති හෝ හිරෙ ඇති නේ. නැත්නම් 4n එකක් අරන් whats app msg එකක් දාන එක මහා අමාරුවක් නෑ නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    49,596
    37,373
    113
    මාලඹේ
    Swiss shengen තමයි නේද? Eu නෙවෙයි.

    හම්බයෝ වෙනස කරන තැනට කිව්වේ?
    Wokers ලා hire කරන්න බැරිද බං?

    මැරෙන්න ඇති හෝ හිරෙ ඇති නේ. නැත්නම් 4n එකක් අරන් whats app msg එකක් දාන එක මහා අමාරුවක් නෑ නේ
    හම්බයෝ බෝම්බ ගැහුවොත් ඒ රටවල් ඇතුලෙන්ම රැල්ලක් හැදෙනවා බන් refugee visa දෙන්න එපා කියලා
    France දැන් දිගටම Visa නීති තද වෙන එකක් තියෙතෙනේ ජර්මනිය නම් කොහොමත් අමාරුයි
     
    • Like
    Reactions: scorpion MW

    2osama

    Well-known member
  • Oct 25, 2010
    49,596
    37,373
    113
    මාලඹේ
    romania inna ubta schengen ratawala visa nemeda? mage schengen visa eken romania yanda puluwan 90 days walata
    https://www.mae.ro/en/node/2040

    ow. un EU & EEA neme
    ------ Post added on Nov 23, 2023 at 7:19 PM
    Shengan Visa එකෙක්න රොමෙනියාව ට යන්න පුළුවන් රොමෙනියා Visa එකෙන් ෂෙන්ගන් රටවල් වලට යන්න බැහැ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,123
    3,526
    113
    out of fucked up land
    Shengan Visa එකෙක්න රොමෙනියාව ට යන්න පුළුවන් රොමෙනියා Visa එකෙන් ෂෙන්ගන් රටවල් වලට යන්න බැහැ
    ehenam ehe passport thiyana unta witharak wenda athi. gihin balanda one dawasaka
     
    • Like
    Reactions: 2osama

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,286
    3,277
    113
    මාතර - මාලෙබ් - melbourne
    Italy kiyanne mainly modayo panina ratak machan,
    risk wadi meaning life eka fuck wenna tyena probability eka wadi,

    japan modayo panina ratak, ara melo deyak nokarapu un except mechanics,

    AUS/US/CAN/UK - student yana un ne inne,, un itn ehe gemak gahaganna ona

    Romania giya ape gewal laga gon molekut

    habay uh mechanic, unta kisi case ekk na..
    ------ Post added on Nov 23, 2023 at 8:20 PM
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    305
    333
    63
    Italy kiyanne mainly modayo panina ratak machan,
    risk wadi meaning life eka fuck wenna tyena probability eka wadi,

    japan modayo panina ratak, ara melo deyak nokarapu un except mechanics,

    AUS/US/CAN/UK - student yana un ne inne,, un itn ehe gemak gahaganna ona

    Romania giya ape gewal laga gon molekut

    habay uh mechanic, unta kisi case ekk na..
    ------ Post added on Nov 23, 2023 at 8:20 PM
    කොහොමද බන් එහෙම මෝඩයෝ විතරක් ඉතාලි, ජපන්, යනව කියන්නේ? උබ දන්නා එවුන්නුයි, උබලගේ ගෙවල් ළඟ උන්නුයි මොල් කියල උබට හිතෙන නිසාද? english language country එකකට යන වුන් මෝඩ නැද්ද බන්? කොහොමද උබ මනින්නේ එහෙම? edc level එකෙන්ද? country එකෙන්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්? 🤔