Romania to Italy මට්ටු වෙයිද

2osama

Well-known member
  • Oct 25, 2010
    66,207
    55,264
    113
    මාලඹේ
    salli denna ona uda kianawa wage Russian wage set unot aya sure karanna bah (Organ business ehema karana unta set wenawa) anika boarder cross karana vidiha samahawelawata trucks wala wenama chambers hadala oxyegn line deela tiyenne harennawat beri wenna



    issrahata ehema denne ne kianawa December idan wenas wenawa rules
    ------ Post added on Nov 21, 2023 at 4:36 PM
    තාම නම් වෙනස් වෙලා නැහැ බං එහෙම වෙනස් වෙන පාටකුත් නැහැ
    හැබැයි හම්බයෝ වෙනස් කරන තැනට වැඩේ කරයි ද කියලා නම් තවම කියන්න කල් මදි බන්
    ඒ රටවල් වලටත් Workers ලා ඕනේ
    ජර්මනියේ එහෙම පට්ට විදියට Economy එක Down යනවා ඕනේ තරම් Workers ලා නැති නිසා
    අනිත් එක තමා මේ රටවල් වලට වැඩකරන අය ඕනේ ආණ්ඩුවට Tax Income එක ගන්න
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    435
    292
    63
    තාම නම් වෙනස් වෙලා නැහැ බං එහෙම වෙනස් වෙන පාටකුත් නැහැ
    හැබැයි හම්බයෝ වෙනස් කරන තැනට වැඩේ කරයි ද කියලා නම් තවම කියන්න කල් මදි බන්
    ඒ රටවල් වලටත් Workers ලා ඕනේ
    ජර්මනියේ එහෙම පට්ට විදියට Economy එක Down යනවා ඕනේ තරම් Workers ලා නැති නිසා
    අනිත් එක තමා මේ රටවල් වලට වැඩකරන අය ඕනේ ආණ්ඩුවට Tax Income එක ගන්න
    Sirawata? Germany student gihilla study karala iwarawela jobak karanna puluwan weida ban?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    5,917
    11,621
    113
    Milagiriya
    Paninna epa. Romania Schengen wenna inna nisa allanawa. Aniwaryen ahu wenawa. Poddak auruddak wage iwasala idapan. Schengen unama hungary wala wage flexbus ekaka nagala nidahase yanna puluwan. Paninna hithannawath epa.

    Schengen unama italy yannath epa ban. Italy wadak na. france, german wage palayan. Ethakam language eka purudu weyan


    5000 Euro thiyenawa nam Language goda dan Germany enna puluwan lesiyenma Romania idan. Ape kalu miti huththala owa dan na. Rallata paninawa.

    Munge mole kaladakwath na. Romania idan Poland, Hungary yanna patta easy. Schengen ratawal. E thiyeddi ponna wesige puthala Italy walata paninawa 5000 Euro deela.

    Ponna kalu mitto kohe giyath gon banawal. :lol:
    ------ Post added on Nov 21, 2023 at 5:00 PM
    Romania Schengen wenna yanawa kiyala kochchara kal idan kiyanawada ko thama na 🙄
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,161
    9,319
    113
    Romania Schengen wenna yanawa kiyala kochchara kal idan kiyanawada ko thama na 🙄
    Unta bucket eka danne austria walin. Ape ponnayo horen panina nisa thama un case eka danne. Illegal immigrant la karadarayak schengen ratawal walata. Ekko legally romania idan hungary hari poland hari palayalla. Schengen ratawal ewa. yannath lesi. Legally ita passe italy hari one dihawaka yanna puluwan. Illan kala magadi mattu wela kelinma deport wenna hadanna epa. aya asawakatwath ratakata yanna ba
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Sen-lu

    Well-known member
  • Paninna epa. Romania Schengen wenna inna nisa allanawa. Aniwaryen ahu wenawa. Poddak auruddak wage iwasala idapan. Schengen unama hungary wala wage flexbus ekaka nagala nidahase yanna puluwan. Paninna hithannawath epa.

    Schengen unama italy yannath epa ban. Italy wadak na. france, german wage palayan. Ethakam language eka purudu weyan


    5000 Euro thiyenawa nam Language goda dan Germany enna puluwan lesiyenma Romania idan. Ape kalu miti huththala owa dan na. Rallata paninawa.

    Munge mole kaladakwath na. Romania idan Poland, Hungary yanna patta easy. Schengen ratawal. E thiyeddi ponna wesige puthala Italy walata paninawa 5000 Euro deela.

    Ponna kalu mitto kohe giyath gon banawal. :lol:
    ------ Post added on Nov 21, 2023 at 5:00 PM
    ඕකුන් දැං අවුරුදු 5ක විතර ඉඳන් හෙට ෂෙනගන් වෙනව කිය කියානෙ ඉන්නෙ බං. ලංකාවේ ඒජන්සි කාරයෝ ගානනම් කැපුව ඕක පෙන්නලා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,161
    9,319
    113
    ඕකුන් දැං අවුරුදු 5ක විතර ඉඳන් හෙට ෂෙනගන් වෙනව කිය කියානෙ ඉන්නෙ බං. ලංකාවේ ඒජන්සි කාරයෝ ගානනම් කැපුව ඕක පෙන්නලා.
    Schengen ratakata yanna nam asa nam. Language eka , funds lokuwata aththeth naththan Ekko Romania gihin Hungary or Poland yanna puluwan. Habai Romania yana ganatama Hungary yannath puluwan Ratath schengen aurudu 2k hitiyath flexbus ekaka nagala hari train eke hari hoda rataka tour ekak dala job countract ekak aran work permit hadan yanna puluwan lesiyenma.

    Naththan dubai gihin thama try karanna wenne. Eth easy ma widiya hungary yana eka thama. Poland walata lankawen direct ganne na. Indian embassy eken reject karanawa.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,164
    2,727
    113
    @Son of Satan, ඩැඩා ට කියලා පොඩි shapement එකක් දාගන්න බලන්න. එතකොට මාට්ටු නොවී පැනගන්න පුළුවන් වෙයි. :D

    ඕවා මේ අපි කියලා දෙන්න ඕනෙ දේවල් නෙමෙයිනේ. පවුලෙන් එන්න ඕනෙ දේවල්නෙ!
    :rolleyes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,047
    11,093
    113
    Piliyandala
    ගොඩක් එවුන් ඉතාලි පනින්න හේතුව හොරෙන් පැනලා ජොබ් එකක් හොයාගන්න පුළුවන් ටිකක් කල් යද්දී...

    පල්ලි වලින් සෑහෙන්න උදව් කරනවා මසෙට දෙපාරක් විතර බඩු මල්ලක් දෙනවා

    භාෂාව නොමිලේ උගන්නනවා

    බෙහෙත් ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් හදලා දෙනවා...

    ලංකාවේ අය සෑහෙන්න ඉන්න හින්දා ජොබක් හොයාගෙන පාඩුවේ වැඩේ කරන් ඉන්න පුළුවන් වැඩිය රඟන්නේ නැතුව පාඩුවේ ඉන්නවනම්...

    2020 අන්තිමට නීතියක් ආවා අනවසර සංක්‍රමිකයන් නීති ගත කරන්න... ජොබ් කොන්ත්‍රාත් එකක් විතරයි ඕනේ උනේ...

    රැඳී සිටීමේ පලත්‍රය අවුරුදු 2 ට දීලා තිබ්බා...

    දැන් රුමේනියාවේ ඉඳලා එන සෙට් එක රැල්ලට සරණාගත වීසා ඉල්ලනවා... කමිෂන් එක කතා කරණකන් දෙන තාවකාලික විසීමේ බලපත්‍රයට කොන්ත්‍රාත් ගහලා වැඩ කරන්න පුළුවන්... කමිශන් ෆෙල් කරනවා 99% වගේ..

    කොටින්ම කිව්වොත් ඉතාලිය කියන්නේ සරණාගත පෝට් එකක්..

    ඉතාලියේ රජයටත් මාරු බිස්නස් එක බදු කපාගන්න පුළුවන් උන්ගෙනුත්...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,328
    53,288
    113
    අවුරුදු 3 නෙන් වගේ Visa නැති එකෙක්ට සෝර්ජොන් එක ගන්න පුළුවන් මචං
    ඒකෙන් ලංකාවට යන්න එන්නත් පුළුවන්


    ලොරි වල යනවා මචං Border Forces වලට සල්ලි දීලා
    හංගේරියාව බෝඩර් පාස් වෙන කොට විතරයි හැංගිලා ඉන්න ඕනේ එක පාස් වෙච්ච ගමන් ඉස්සරහ වාඩි වෙලා යන්න පුළුවන් ලෝර්ඩ් පකිර් වගේ🤩🤩
    ------ Post added on Nov 21, 2023 at 4:31 PM

    ponna balli hema welawema hora boru wanchawa thamai
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,845
    12,692
    113
    5000 Euro thiyenawa nam Language goda dan Germany enna puluwan lesiyenma Romania idan. Ape kalu miti huththala owa dan na. Rallata paninawa.

    Munge mole kaladakwath na. Romania idan Poland, Hungary yanna patta easy. Schengen ratawal. E thiyeddi ponna wesige puthala Italy walata paninawa 5000 Euro deela.

    Ponna kalu mitto kohe giyath gon banawal. :lol:
    ------ Post added on Nov 21, 2023 at 5:00 PM

    මේක සිංහලුන්ට කියල වැඩක් නෑ. හරියට එන්න කැමැත්තක් නෑ "ගේමක්" ගහන්න තමයි ආස. එක එකාට සල්ලි දීල ගුටිත් කන වෙලාවේ භාෂාවයි ස්කිල් එකකුයි ඉගනගනින්කෝ එහෙම කැමති නෑ.

    Swiss living cost eka wadi. Schengen newei nisa Law eka wenas. Eth nidahas kadu pirichcha seethala lassana patta kali inna ratak. Language eka goda daganna puluwan nam yanna. Language eka thama one europe ratawal wala. Ube dan inna rata mokadda?

    Switzerland schengen තමයි හැබැයි EU නෙවෙයි.

    තාම නම් වෙනස් වෙලා නැහැ බං එහෙම වෙනස් වෙන පාටකුත් නැහැ
    හැබැයි හම්බයෝ වෙනස් කරන තැනට වැඩේ කරයි ද කියලා නම් තවම කියන්න කල් මදි බන්
    ඒ රටවල් වලටත් Workers ලා ඕනේ
    ජර්මනියේ එහෙම පට්ට විදියට Economy එක Down යනවා ඕනේ තරම් Workers ලා නැති නිසා
    අනිත් එක තමා මේ රටවල් වලට වැඩකරන අය ඕනේ ආණ්ඩුවට Tax Income එක ගන්න

    German-Polish border checks ආපහු පටන් අරන් තියෙන්නේ, ඔලාෆ් තට්ටයා refugee සම්බන්දව U turn එකක් ගැහුවා ලඟදි, අලුතෙන් ඉක්මනින් deport කරන්න laws එහෙමත් propose කරලා තියෙන්නේ.

    Workers ලා ඕනේ තමයි හැබැයි ඕනේ skills තියන එවුන් මිසක් හොරට පනින අනාථයෝ නෙවෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,207
    55,264
    113
    මාලඹේ
    මේක සිංහලුන්ට කියල වැඩක් නෑ. හරියට එන්න කැමැත්තක් නෑ "ගේමක්" ගහන්න තමයි ආස. එක එකාට සල්ලි දීල ගුටිත් කන වෙලාවේ භාෂාවයි ස්කිල් එකකුයි ඉගනගනින්කෝ එහෙම කැමති නෑ.



    Switzerland schengen තමයි හැබැයි EU නෙවෙයි.



    German-Polish border checks ආපහු පටන් අරන් තියෙන්නේ, ඔලාෆ් තට්ටයා refugee සම්බන්දව U turn එකක් ගැහුවා ලඟදි, අලුතෙන් ඉක්මනින් deport කරන්න laws එහෙමත් propose කරලා තියෙන්නේ.

    Workers ලා ඕනේ තමයි හැබැයි ඕනේ skills තියන එවුන් මිසක් හොරට පනින අනාථයෝ නෙවෙයි.
    German කොහොමත් අපිට Visa දුන්නේ නැති රටක් . ලංකාවේ පනින එවුන් ජර්මන් Settle වෙන්න යන්නේ නැහැ Visa දෙන්නේ නැති නිසා
    ජර්මන් ගොඩක් Settele වෙන්න දුන්නේ සිරියන් යුක්රේන් වගේ එවුන්ට . ජර්මන් හොරෙන් පනින එවුන්ට Visa දෙන එක නතර කරලා ලංකාවේ ඉඳන් කෙලින්ම Work Permit වලට එන එවුන්ට Chance දෙයි වගේ . මම දැක්කා SLBFE එකට අලුතෙන් ජර්මන් jobs එවිත් තියෙනවා . හැබැයි B 1 ඉල්ලනවා

    අපි වගේ අනාථයන් ට සෙට් වෙන්නේ ඉතාලි හරි France හරි තමා 🤣

    Sirawata? Germany student gihilla study karala iwarawela jobak karanna puluwan weida ban?
    පුළුවන් මචං . දැනට ගොඩක් හොඳ තැන්වල වැඩ කරන එවුන් Student විදියට ගියපු අය
    බය නැතුව යන්න
    ------ Post added on Nov 22, 2023 at 8:11 AM
     
    • Like
    Reactions: FlashBoz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,989
    19,141
    113
    Gotland
    රශියා බෙලරුස් වගේ පැති වලින් ක්‍රොස් කරන්න හදන උන්ටනං අහු වුනොත් මොනව වෙනවද දන්නේ නෑ. කියන්නේ නං මරල වලළල දානවා නැතිතං හිරේදී ලෙඩ හැදිලා මැරිල යන්න දෙනව කියල. රුමේනියා කියන්නෙත් ඔය වගේම එපාකරපු රටක්

    owage innawane ban kelinma schnagan country ekaka passport ekakma hadala dena un
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,004
    1,039
    113
    Kalutara
    German කොහොමත් අපිට Visa දුන්නේ නැති රටක් . ලංකාවේ පනින එවුන් ජර්මන් Settle වෙන්න යන්නේ නැහැ Visa දෙන්නේ නැති නිසා
    ජර්මන් ගොඩක් Settele වෙන්න දුන්නේ සිරියන් යුක්රේන් වගේ එවුන්ට . ජර්මන් හොරෙන් පනින එවුන්ට Visa දෙන එක නතර කරලා ලංකාවේ ඉඳන් කෙලින්ම Work Permit වලට එන එවුන්ට Chance දෙයි වගේ . මම දැක්කා SLBFE එකට අලුතෙන් ජර්මන් jobs එවිත් තියෙනවා . හැබැයි B 1 ඉල්ලනවා

    අපි වගේ අනාථයන් ට සෙට් වෙන්නේ ඉතාලි හරි France හරි තමා 🤣


    පුළුවන් මචං . දැනට ගොඩක් හොඳ තැන්වල වැඩ කරන එවුන් Student විදියට ගියපු අය
    බය නැතුව යන්න
    ------ Post added on Nov 22, 2023 at 8:11 AM
    Man A/L iwarawela IELTS karanawada,kelinma German karanawada hitha hitha inne.Visa nolabunoth aparadene German witharak karana eka.English language course ekak karanna puluwan IELTS thibboth,visa nawoth wena ratak try karanna hri.A2 wenakanwath karanna one ehema unoth IELTS ekka.Ita wada lesi thamai German exams B2 wath karana eka.Eth visa sure na.Japan wala nan hitu kiyala denawa dan.Mata kochchara eheta yanna puluwan unath noya inne ehe pr parth eka clear nathi nisa.Anika man asa Europe,but barima unoth Japan yanna wenne...
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,242
    986
    113
    මන් දන්න එකෙක් ඔහොම ගියා අදට මාස 11 කිසිම නිවුස් එකක් නෑ ඌ ගැන.