Rome 2 Total War

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Rome Total War ගැන දන්නේ නැති එවුන් මේ Soundtrack එක අහලා මතක් කරගනින්ලා එහෙනම් මුලින්ම


මේ තියෙන්නේ ඒකේ CGI Trailer එකක්


මේ තියෙන්නේ ඒකේ Gameplay එක


ලබන අවුරුද්දේ විතර එන්නේ. 2013 මුළදි වගේ හොද Graphics Card එකක් අරගෙන ලෑස්ති වෙලා හිටපල්ලා එහෙනම් :)
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේකේ තියෙන්නේ තඩි Map, මිලියන ගණන් සෙබළු එක්ක, උබලට හොද Computer එකක්
නැත්නම් මේක ගහනවා තියා Run කරන්නවත් බෑ.