ROMESH - ලස්සන සිංදුවක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ROMESH - ලස්සන සිංදුවක

    මචංලා මම ඈහුව දවසක් රේඩියෝ එකේ රොමේෂ් ගේ ලස්සන සිදුවක්
    ඉතිං හෙන ගේමක් දීල සිංදුව හොයා ගත්තා


    දිග දෑෂ දුටුවාම - හැගෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව - ඔය හිතට අමතකද


    සිංදුව මාර විදියට හිතට වදින නිසා, ලස්සන නිසා හිතව ඔයාලත් එක්ක බෙදා ගන්න




    මෙන්න මෙතනින් ගන්න

    http://www.mediafire.com/?m8fhkcmbic7ma51


    රෙප් එකකත් දුන්ට තරහ නෑ........
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ස්තුතී යාලුවා
    අහල බලන්න ඔනේ:yes:
    +ජයවේවා!
    11.gif