ලස්සන සිංදු 10ක් - mediafire Links

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
ලස්සන සිංදු 10ක් - mediafire Links

1). දිගු දෑස දුටුවාම,
හැඟෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව,
ඔය හිතට අමතකද..
http://www.mediafire.com/?acyob7oor3n77pb

2). හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුරා තිබු හෑගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් උනා..
http://www.mediafire.com/?7wt5q2d5tn3du4i

3). අනන්තයක් වී, ඔබේ ආදරේ..
මේ සුරම්‍ය පාරාදීසේ..
හදවතින් උමතුවූ..
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ..
http://www.mediafire.com/?uomjndnmny2

4). ප්‍රේමය පුදදී අවසානයි...
ඔහු සතුවී කාලය බෝමයි...
නොලැබෙන මා නොපතන්න...
තහනම් සෙවනෙන් යන්න..
http://www.mediafire.com/?gdjnvggzrc

5).
ලියු කවි පද දහක් අතරේ...
ලියා ගන්නට බැරිව ලතැවුන,
එකම එක දිග පුංචි කවියක්,
තවම ලියනව මං...
http://www.mediafire.com/?edjzdmmgnyz

6). සෙනෙහේ මල් සිනා පා..
ඔබ ලඟ ඉන්නම් මා..
මා ඔබේ සෑමදා..
හද උයනේ විහඟක සේ..
යනවා පෙම් චාරිකා..
මහදේ පිපේ ආදරේ..
http://www.mediafire.com/?3nw2w0b702nd6g6

7). පෙම් ස්වර්ණ ජීවිතේ
පෙම්වන්ති මා ඔබේ
ඔබ හිත ඇඳි පිළිරූ මගේ පිළිරූ
මැකුනිදෝ කෙසේ..
http://www.mediafire.com/?iioz3yn55jn

8). හිම රේණු වැටෙනා සීතලේ..
නෙත ගාව රඳවා ආදරේ...
සුදු සේල සුළඟේ පා කළේ..
ඔබ නේද මාගේ බිසෝ..
http://www.mediafire.com/?jnymjjn5jz2

9). පෙරදා මැවූ සිනා...
සැඟවී කොහේ ගියාදෝ...
ඔබ ළඟින් උන්නු කාලේ...
සුන්දරයි ජීවිතේ...
http://www.mediafire.com/?86fymcus3vgv26a

10). වැහි පබලු සැලී ඉඟි කරනා හැටී
දෙව් දුව ඇසිපිය ගසතී
මඟ දෙපස රැඳී ඔබ දෙපසට හැරී
නෙතු නොපියා හිඳිමී
http://www.mediafire.com/?wyhdumydyom

--