Ronnie Leitch

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Popular singer & entertainer Ronnie Leitch passed away in Perth while on a tour of Australia -Keerthi Pasquel, chairman, SL Singers' Assn
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,548
    113
    සුනිල් පෙරෙරා මැරිලා නැද්ද

    සුනිල් පෙරෙරා මැරිලා නැද්ද
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    ලංකාවේ ප්‍රහසන නළුවන් ඉන්නේ බොහොම සීමිත් පිරිසක්. ඒ අතරින් රොනී ලීච් කියන්නේ බොහොම ජනප්‍රිය නළුවෙක්. එක වචනයකින් වුනත් ප්‍රේක්ෂකයාගේ මුවගට සිනහවක් ගේන්න තරම් ඔහු දක්ෂයි.

    කොහොම වුනත් රොනී ලීච් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. හදිසි හෘදයාබාධයක් නිසා තමයි එතුමා මිය ගිහින් තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා ඔහු පහුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක මහතා සමඟ සහභාගී වෙලා තියෙනවා.

    අද හවස ලංකාව එන්න සූදානමින් සිටියදී තමයි ඒ මහතා මියගිහින් තියෙන්නේ.

    Copy = siyatha 24
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන රොනී ලීච් (65) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අභාවප්‍රාප්ත වෙයි. - ගායක ගායිකා සංගමයේ සභාපති

    Newsfirst
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :baffled: