Roof Top හෙල්ප්... (සෙKස්)

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1719382403733.png

    මේකයි පස්නෙ...

    Roof Top එකේ පොලවට

    ටයිල් දාන්න බැහැ බර වැඩි.
    ග්‍රාස් කාපට් කරන්න බැහැ. බොරු වැඩේ
    WPC බෝඩ් අල්ලන්න බැහැ. කොස්ට් එක වැඩියි
    ටයිටේනියම් අවිවට පැලෙනවා
    ටෙරකොටා බර වැඩියි.

    ඒ නිසා මම හිතුවෙ රෝඩ් මාකින් පේන්ට් එකකින් ලස්සන ඩිසයිින් එකක් ගහන්න. මේ විදිහට.

    1719382438088.png

    ඔය වැඩේ කඩේ තියෙන සාමාන්‍ය රෝඩ් මාකින් තීන්න (thermoplastic road marking paint) වලිින් කලොත් හරි යයිද? අව්වට පතුරු ගිහින් චොර වෙයිද?

    1719382572480.png

    මීට කලින් මේ තීන්ත අවුට්ඩෝ පාවිච්චි කරපු එක්ස්පර්ට් ලාගේ අදහස් අගය කරමි. ඉස්තුතියි ඉන් ඇඩිවාන්ස්...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    View attachment 231891

    මේකයි පස්නෙ...

    Roof Top එකේ පොලවට

    ටයිල් දාන්න බැහැ බර වැඩි.
    ග්‍රාස් කාපට් කරන්න බැහැ. බොරු වැඩේ
    WPC බෝඩ් අල්ලන්න බැහැ. කොස්ට් එක වැඩියි
    ටයිටේනියම් අවිවට පැලෙනවා
    ටෙරකොටා බර වැඩියි.

    ඒ නිසා මම හිතුවෙ රෝඩ් මාකින් පේන්ට් එකකින් ලස්සන ඩිසයිින් එකක් ගහන්න. මේ විදිහට.

    View attachment 231892

    ඔය වැඩේ කඩේ තියෙන සාමාන්‍ය රෝඩ් මාකින් තීන්න (thermoplastic road marking paint) වලිින් කලොත් හරි යයිද? අව්වට පතුරු ගිහින් චොර වෙයිද?

    View attachment 231893

    මීට කලින් මේ තීන්ත අවුට්ඩෝ පාවිච්චි කරපු එක්ස්පර්ට් ලාගේ අදහස් අගය කරමි. ඉස්තුතියි ඉන් ඇඩිවාන්ස්...
    bump

    no experience
     
    • Like
    Reactions: INCORRECT

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටයිල් දැම්මට අවුලක් වෙන්නෙ නෑ. හැබැයි ටයිල් අතර හරියට ගැප් එකක් තියන්න ඕන නැත්නම් ගැලවෙනවා

    ලී දාන්නත් පුළුවන්.