මේකයි පස්නෙ...
Roof Top එකේ පොලවට
ටයිල් දාන්න බැහැ බර වැඩි.
ග්‍රාස් කාපට් කරන්න බැහැ. බොරු වැඩේ
WPC බෝඩ් අල්ලන්න බැහැ. කොස්ට් එක වැඩියි
ටයිටේනියම් අවිවට පැලෙනවා
ටෙරකොටා බර වැඩියි.
ඒ නිසා මම හිතුවෙ රෝඩ් මාකින් පේන්ට් එකකින් ලස්සන ඩිසයිින් එකක් ගහන්න. මේ විදිහට.
ඔය වැඩේ කඩේ තියෙන සාමාන්‍ය රෝඩ් මාකින් තීන්න (thermoplastic road marking paint) වලිින් කලොත් හරි යයිද? අව්වට පතුරු ගිහින් චොර වෙයිද?
මීට කලින් මේ තීන්ත අවුට්ඩෝ පාවිච්චි කරපු එක්ස්පර්ට් ලාගේ අදහස් අගය කරමි. ඉස්තුතියි ඉන් ඇඩිවාන්ස්...