Roofing idea

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    ගෙදර වහලෙට වහන්න ඇස්බැස්ටෝස් සහ සැන්ඩ්විච් පැනල් වර්ග දෙකෙන් කල්පැවැත්ම, වියදම, ශක්තිමත් බවින් වාසිදායක මොකක්ද. ගෙදර දිග පලල අඩි 28.10x44. පල දෙකට තමා වහලෙ ගහන්න හිතන් ඉන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,133
    74,353
    113
    ගෙදර වහලෙට වහන්න ඇස්බැස්ටෝස් සහ සැන්ඩ්විච් පැනල් වර්ග දෙකෙන් කල්පැවැත්ම, වියදම, ශක්තිමත් බවින් වාසිදායක මොකක්ද. ගෙදර දිග පලල අඩි 28.10x44. පල දෙකට තමා වහලෙ ගහන්න හිතන් ඉන්නේ.
    ඇස්බැස්ටෝස් නේ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ගංවතුර වෙලාවෙ 69ක් හිටපු වහලෙ @asbestos බ්‍රෑන්ඩ් එක බලලා ගන්ඩ. ඒකෙ තිබ්බෙ නම් Ramco da කොහෙද.
     
    • Haha
    Reactions: asbestos