අනේ මචන් එකේ නම මොකද්ද? ගාන එහෙම දන්නවද? අමානෝ වහලවල් වලට දාන ෆොයිල් එක දෙන්න කියහන්. මීටර් එකක් 200 කට අඩුයි.රෝලක්ම ගන්නවනම් 7500 ක් විතර වෙයි.රෝලකින් වර්ග අඩි 1000ක් කවර් කරන්න පුලුවන් කියලා තමයි මතක.