Rookantha's- Maa Hadawala

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මේ සින්දුවේ music කරල තියෙන්නෙ රූකාන්ත.සින්දුව original කියන්නෙ ග්‍රේෂන් ජයමහ ( Album-Sudu Meeduma ),ඔය youtube එකේ තියෙන්නෙ රූකාන්ත සංගීතයක කියපු එකක් වෙන්න ඇති.රූකාන්තගේ කට හඳ අසම සමයි. ඒක අපි අවිවාදයෙන් පිලිගන්නවා

    මේ සින්දුව සරා සිහින කියන album එකේ remake කරලා දාලා තියෙනවා, මම සාමන්‍යයෙන් original සින්දු වලට ආස කෙනෙක් නමුත් මේ ගීතයේ කරල තියෙන වෙනස් කම් වලට මම නම් කැමතියි,Music වගේම vocal harmonies එක්ක හොඳවෙනසක් කරල තියෙනවා.Music සෑහෙන හොඳයි.අලුත් දෙයක් කලාම හැමතිස්සෙම ඒ දේට බනින්නේ නැතුව හොඳ දේවල් අගය කරන්නත් අපි පුරුදු වෙන්න ඕන.

    ma handawala eke chords tika - aluth version eka
    ma+handawala.png
     
    Last edited:

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0

    i like BnS's remakes..
    but this one is not gud enough...:no::no::no:

    if you remember Master Sir re-make is off da hook...
    it's actually better than the original..
    but in my opinion, BnS could have done a way better than for this track... :nerd:
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    i like BnS's remakes..
    but this one is not gud enough...:no::no::no:

    if you remember Master Sir re-make is off da hook...
    it's actually better than the original..
    but in my opinion, BnS could have done a way better than for this track... :nerd:

    That's your opinion.:yes:
    But I like this one more than Panam Aten..

    Bass part,drums rollings,Lead part,Keyboard parts,vocal harmonies are really good in this song.

    That's my 2 cents ;)