Room එකක් බත්තරමුල්ලෙන්

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    බත්තරමුල්ල කොස්වත්ත අවට නැද්ද room එකක් හොයාගන්න බං විදේශ සේවා එකට appointment එකක් තියෙනවා..
     
    • Like
    Reactions: kinkon

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,492
    3,537
    113
    කොලොම්පුරේ
    one night innada? guest house tiyanawa. google map eke balanna. avith unath gihin inna puluwan wei.

    oka map eke na.
    Screenshot-2023-11-29-214816.png
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බත්තරමුල්ල කොස්වත්ත අවට නැද්ද room එකක් හොයාගන්න බං විදේශ සේවා එකට appointment එකක් තියෙනවා..

    thiyenawa, sethsiripaaya gawa idan meter 20 witara aai borella paththata palayan ekak thiyenawa.. aai tawa dekak thiyenawa battaramulla handiya pahuwela issarahata yanakota... koswatta paththata... battaramulla handiye idan poddak issarahata palayan sensal eka pahu karan... eka pahu wela chuttak yaddi sathosak thiyenawa.. anna ethanin athulata thiyena paare ekak thiyenawa... aai ee parata harenne nathiwa meter 20-30 giyaama tawa ekak thiyenawa...
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    one night innada? guest house tiyanawa. google map eke balanna. avith unath gihin inna puluwan wei.

    oka map eke na.
    Screenshot-2023-11-29-214816.png
    ඒක තමයි ගිහිල්ලා හොයන්නෙ නැතිව මෙහෙන් බලාගෙනම ගියානම් ලේසි

    guest house tiyenawa.
    එලම bro එහෙම තමයි බලන්නෙ
    ------ Post added on Nov 29, 2023 at 10:25 PM
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    වේසාවො, පෝස්ට් වලට ඔහොමත් ටයිටල් දානවද? මිනිස්සු රැවටෙනවනෙ
    ටට්‍යිටල් එක බලල මම කාමරේ හිලකුත් විදල කැමරාවකුත් හයි කලා, රෙන්ට් එකට දෙන්න හිතාගෙන