Room වල රිංගන්නේ නැතුව හොද හොටෙල් එකකට පලයන්

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ඒ Hotel එකේ control room එක
    1655956299399.png


    PS: ආතල් පොස්ට් එකක්, serious ගැනීමෙන් වලකින්න :yes:
     
    Last edited:

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    උබ රූම් කුළියට දෙන පොට් එකක් ද කරන්නෙ?

    අනික ඔය රූම් ටික ගෙස්ට් හවුස් පෙනුමක් තියෙන්නෙ.

    ඔහොම කැමරා හයි කරල තිබ්බොත් director board එකෙ ඉදල CIDඑකට අරන් යනවා investigationවලට

    බොරු දාන්න එපා

    5 star hotels wala camera na kiyala 100% guarantee karanna puluwnda?
    රූම් බොයි කෙනෙක් ජුන්ඩක් ඇටෙව්වොත් තමා.

    හොද හොටෙල් එකක එහෙම වෙන්න චාන්ස් එක අඩුයි, ගොන් පොට්වගෙ රූම් ගෙස්ට් හවුස්වල චාන්ස් එල වැඩීයි.
    ------ Post added on Jun 23, 2022 at 11:03 AM
     
    Last edited:
    • Like
    Reactions: Lionzzz

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    හරියට කියහන්. හොටෙල් වලට යන්න එපාද? රූම් වලට යන්න එපාද? හොටෙල් ඇතුලේ තියෙන රූම් වලට යන්න එපාද? නැත්නම් දෙකටම එපාද?

    -- Room වල රිංගන්නේ නැතුව හොද හොටෙල් එකකට පලයන්

    -- ඒ Hotel එකේ control room එක
     
    • Haha
    Reactions: Erzo

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,941
    5,101
    113
    Pandora
    යකෝ සිරාවට ලව් කරන කෙල්ලනම් ඔය 5000,7000 රූම් වල රිංගන්නේ නැතුව හොද හොටෙල් එකකට පලයන්

    උබ මේක දාලා තියෙන්නේ මන් කිව්ව එකට නේද :lol: :lol: :lol:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,291
    113
    රුම් වලට යනවට වැඩිය ඒ වියදමෙන් ගෙදර උන්ට ට්‍රිප් එකක් හරි වන්දනා ගමනක් සෙට් කරපංකෝ .ඊටපස්සේ ගෙදර හොටෙල් එක කරගනින් no රිසක් හරි ජොලි
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    ඇත්ත කියපන් ... උබ 5 stars හොටෙල් වලට customers ල ගෙන්න broker වැඩක් කරනවනේ :D
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    රූම් යනවනන් බඩ වටේ නූලක් ගැටගහගෙන යන්න. සද්දෙට දෙමල සින්දුවකුත් දාගන්න. එතකොට ලීක් උනත් අවුලක් නෑ 😂
    යද්දි සල්වාරියක් අන්දවගෙන යමන්