Room A/C Users COME PLEASE!:)

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    warranty guard eka tham adunne nam na ban thama install kareth na machan unta hena enna kiyala thiyenne balamu heta ei :)

    :P ow ban bill eka thama case :( inverter nisa awlak na 12 hours wage use :yes::love:

    machan ape gedara normally a/c fix karanna issarala 22 withara light bill ekak awa fan walatath ekka,den panasonic inverter a/c 3 weda dawalata a/c 2 on eke thiyenawa normally 2 hours withara :yes:reta a/c 3 nama weda 10 idan 6 witahra wenakan mage room eka num samahara dawas wala 14 hours withara weda,den biil eka enne 23-24 atahra thamai :yes:temperature eka hugak welawata thiyane 26 wage thamai a/c eke:cool:inverter a/c 25-28 athara temperature eka thiya ganna:yes:ethokota hugak electricity yanne :yes:anika ikanata room eka cool wena kiyala tika welawak 18 withara dana apa ethokota hugak electricity yanawa:cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිට් ලංකාවේ මොන a/c ද බන් .ආස්චර්යේ වැඩිකමට a/c ගත්තොත් බිල ගෙවන්න ආයේ a/c එක විකුනන්න වෙනවා :sorry::dull:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මමනම් බන් දවල්ට 22 හෝ 24 හෝ දාල දවල් 1 විතර ඉඳල 4 වගේ වෙනකන්. රේට 24 හෝ 26 දාල 12.00 විතර ඉඳල උදේ 7.30 වගේ වෙනකන් වැඩ. අපේ ගෙදර මීටර් දෙකක් තියනවා, දෙවැනි එක මගේ කාමරේට විතරයි දීල තියෙන්නේ තවම. ඒ සී එකයි තව ටී වී එකයි සෙට් අප් එකයි ලැප් එකයි සී එෆ් එල් බලුප් එකකුයි විතරයි එකෙන් වැඩ කරන්නේ. මාසෙට කොහොමත් 4000+ එනවා.

    ela mage nam i7 pc ekak tiyenawa ekatath 4k withara danatamath enawa :yes: kohoma hari 10kin okkoma shape wenawanm e athi ube time shedule eka shape wage matath :yes: ube A/C eka inverter da mcn? btu kiyada? mage 9000btu :yes: