Room Air Coolers

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කවුරුහරි මේවා පාවිච්චි කරනවද? මොකක්ද බ්‍රෑන්ඩ් එක? හොද නරක පොඩ්ඩක් කියපන්..

    1_2740_honey_web1.jpg


    imageresize.aspx
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වැඩක් නෑ බං සද්දේ ඉතරයි. ෆෑන් එකට වඩා පොඩ්ඩක් හීතලයි
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Air eke nan podi cool ekak tiyenawa eth mara saddai dagena overnight nida gattoth pahu wenidata tikak nagitinna amaru seen ekak enawa mata nan​
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    හොදින් වසා ඇති කාමරයක ඔ්ක පාවිච්දි කරල වැඩක් නැ. ජල වාශ්ප ප්‍රමාණය වැඩි වෙනව. එතකොට දාඩිය දාන එක වැඩි වෙනව..
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    oka ganna epa mala jarawak sadde wadi kisima cool ekak en naha
    janel arla inna one ardhathawe ekka lankawata gala penne mamath gona wage gaththa
    dan mullakata karla thiyenne
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    thiyena ekek kiyapan, room eka ac kara wage cool wenda ona ne, pc eke weda karankota langa thiyagandai, nidagannakota anda langa thiygandai ona, cool eka madida?
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    thiyena ekek kiyapan, room eka ac kara wage cool wenda ona ne, pc eke weda karankota langa thiyagandai, nidagannakota anda langa thiygandai ona, cool eka madida?


    wadak nha argena uya sadde ekka mukuh karanna bha ice wathrua kata dammma tiakak cool enwa habai 5min witharai wadak nha
     

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    හොදින් වසා ඇති කාමරයක ඔ්ක පාවිච්දි කරල වැඩක් නැ. ජල වාශ්ප ප්‍රමාණය වැඩි වෙනව. එතකොට දාඩිය දාන එක වැඩි වෙනව..

    True