Room Cool System

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Peltier-Refrigeration-Cooling-System_1400x.jpg

    මේක use කරන අය ඉන්නවද ??
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    :yes: Works perfectly probably in the winter....:P

    Just for argument sake, forget the Peltier. Keep a 100W lamp instead near the fan. Will it heat the room?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් අඩි 10 * 12 රූම් එහෙකට දාන්න ඕනේ
    අඩුම 4000W පෙල්ටියර් unit එකක් වත් ...
    ඊට පස්සේ හීට් එක කාමරෙන් එළියට දාන
    ෆෑන් වලට හෝ මොනවට හෝ තව 1000w වත්
    ඕනේ.. ටෝටලි 5000W විතර යනවා..:sorry:

    පෙල්ටියර් වල කූලින් කාර්යක්ෂමතාව ගොඩක් අඩුයි
    ගෑස් ඉවපරේටිව් ක්‍රමයට වඩා.. ඒ නිසා ගෙදර දොරේ
    කාමර සීතල කරන්න මේ ක්‍රමය යොදා ගන්නේ නැහැ..:confused:

    හැබැයි ඝන අඩි බාගෙක විතර ඉඩක , ඍණ අංශක 50
    උනත් හදාගන්න පෙල්ටියර් තරම් අති කාර්යක්ෂම වෙනත්
    උපාංගයක් නැහැ...

    ඒ නිසා ගැළපෙන අවස්ථාවට යොදාගන්න... පුදුම වටිනා උපකරණයක්....:)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    As the member Silentsahan correctly said, it's not practical for use for room cooling.
    That's why raised the reverse question, Is it possible to place a 100W lamp near the fan and heat up the room? In both cases the answer is no.

    The only instance where I have seen a Peltier coolers used with a large volumes - are the Wine coolers. These do not cool like a normal fridge but it does cool enough.

    The advantages are no moving parts, completely silent... no gas leaks.
    But these are less efficient.
     
    • Like
    Reactions: Kevin_Fdo

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,142
    11,150
    113
    Forest
    WTF??? :rolleyes: Isn't that a heat sink with a fan? :P You maybe able to cool a part of your body with that if you connect it directly on to your body :lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    As the member Silentsahan correctly said, it's not practical for use for room cooling.
    That's why raised the reverse question, Is it possible to place a 100W lamp near the fan and heat up the room? In both cases the answer is no.

    The only instance where I have seen a Peltier coolers used with a large volumes - are the Wine coolers. These do not cool like a normal fridge but it does cool enough.

    The advantages are no moving parts, completely silent... no gas leaks.
    But these are less efficient.

    true..

    මන් දැන් ඒ වීඩියෝ එකත් බැලුවා... ඒකෙ හැටියට නම් 4000W පෙල්ටියර්
    එකක් දැම්මත් පළක් නැහැ, මොකද පෙල්ටියර් එකෙන් පම්ප් කරන හීට්
    එකත් නැවත විශාල ෆෑන් එක හරහා යූස් කරන මනුස්සයා පැත්තටම එනවා..

    වීඩියෝ එක වැරදි, සිතාමතා වංචාවක්, නොමග යැවීමක් සිද්ද කරන්නේ...
    නමුත් එහෙම හෝ වීඩියෝ එකක් හදපු එක හොඳයි මුකුත්ම නොකර ඉන්නවට වඩා..:)
    ------------------------------------------------------------------------------------------------------------------
    දැන් මේ ප්‍රශ්නේ අහපු මනුස්සයත් පේන්න නැති නිසා තව මේ ගැන කාලය මිඩංගු
    කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ.. (මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන 30 විතර තියෙනවා :dull:)

    මේක ගැන උනන්දුවක් ඇති උන වෙන කෙනෙක් මේක දකිනවනම් කියන්න තියෙන්නේ
    පෙල්ටියර් 2,3 යොදාගෙන ඍණ අංශක 50 උනත් ඉතාම ලේසියෙන් හදන්න
    පුළුවන් 12V , 20A පවර් සප්ලයි එකක්, වෝටර් කූල් හීට් සින්ක් , ෆෑන් කීපයක් තියෙනවනම්...
    ඉලෙක්ට්‍රොනික් හොබියස්ට් කෙනෙකුට හොඳම අත්හදා බැලීමක්...........
    -----------------------------------------------------------------------------------------------------------------
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,137
    15,905
    113
    Colombo

    https://www.instructables.com/id/Mak...eltier-Cooler/

    machan me tynne ehema system ekak neda