දම්රෝ නම් ඵපා..වොරන්ටිය අවුරුදු 5යි වුනාට සමහර පාර්ට්ස් වලට අවුරුද්දයිලු වොරන්ටිය. උන්ගෙන් පැනසොනික් inverter ඵකක් අරන් අවුරුදු 2යි දැන් ඒක කැඩිලා..හදන්න ඵනව කියල අැවිත් සර්කිට් ඵකක් ගිහින් කියලා ඒක ගලවන් අරන් ගියා ගියාමයි තාම නෑ දැන් මාසයකට ලං වෙන්න ඵනවා.ඒ සර්කිට් ඵකටත් අපි ගෙවන්න ඕන.ඵහෙම ගෙවන්න වෙලත් තාම නෑ..මේක හදන්න බෑ කිව්වොත් වෙන ඵකක් ගන්න තැනක් කියපංකො..LG ඵකක් වගේ තමා ගන්න හිතන් ඉන්නෙ..ඉන්දියන් වුනත් කමක් නෑ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්නම්..
