technobee

Banned
Nov 7, 2011
101
14
0
මිත්‍රවරුනි මගේ පහුගිය ත්‍රෙඩ් එක උබල දකින්න ඇති. මගේ පවුල් ජිවිතේ ප්‍රශ්නේ පිළිබඳව. මට මචන් ල room එකක් ඔන රුපියල් 10000 12000 කට් වගේ . advance මාස එකක වගේ. නුගේගොඩ , වැල්ලවත්ත , කොහුවල , රාජගිරිය , බොරැල්ල ඇතුලු කොලබට ඉතාම ආසන්නයෙන් තියනවනම් ගොඩක් හොඳයි.

මගේ desktop computer එකක් තියනවා. එක පැය 24 ම වැඩ. මොකද මම software freelancer කෙනෙක්. ඒක නිසා වෙනම electricity මීටරයක් තියනවම් වඩාත් හොඳයි. Fan එකත් පැය 24 ම වැඩ .

දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උපකාරයක්

http://www.elakiri.com/forum/showthread.php?t=1596815
 
Last edited:

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට

    12000 kata wage nam geyak hari annex ekak hari ganna puluwan wey.. balamu mawa muna gahenna ena ayata kiyala balannam.. dan oyay wifewuy witharada enne? naththan ara nangith enawada?
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0

    නෑ නැකත් රාල , wife එයාගේ නංගි එක්ක වෙනම යන්න ලෑස්ති වෙන්නේ. මට බල්ල්ක්ට වගේ බැන බැන. මේක අද ඊයේ අපු ප්‍රශ්නයක් නොවෙයි. මේක කලි කාන්තාරයක් සිට එන්නක්. තවත් දුක් විදින්න බැ. මම දික්කසාද වෙනවා.

    නැකැත් රාල;16192323 said:
    12000 kata wage nam geyak hari annex ekak hari ganna puluwan wey.. balamu mawa muna gahenna ena ayata kiyala balannam.. dan oyay wifewuy witharada enne? naththan ara nangith enawada?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    නෑ නැකත් රාල , wife එයාගේ නංගි එක්ක වෙනම යන්න ලෑස්ති වෙන්නේ. මට බල්ල්ක්ට වගේ බැන බැන. මේක අද ඊයේ අපු ප්‍රශ්නයක් නොවෙයි. මේක කලි කාන්තාරයක් සිට එන්නක්. තවත් දුක් විදින්න බැ. මම දික්කසාද වෙනවා.

    ubata divorce eka labevi ,mokada lamai nane.eth hoda thiranayak ganin
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට

    නෑ නැකත් රාල , wife එයාගේ නංගි එක්ක වෙනම යන්න ලෑස්ති වෙන්නේ. මට බල්ල්ක්ට වගේ බැන බැන. මේක අද ඊයේ අපු ප්‍රශ්නයක් නොවෙයි. මේක කලි කාන්තාරයක් සිට එන්නක්. තවත් දුක් විදින්න බැ. මම දික්කසාද වෙනවා.

    පිස්සු වැඩ කරන්න එපා.. ඩිවෝස්වෙන එක හිතන තරම් සරල නෑ. ඔයාට අනිවාර්යෙන් නඩත්තු ගෙවන්න වෙයි. ඒ නැතත් දික්කසාද වුනාම එන අනික් ප්‍රශ්න.. ආවේගයක් ආවට එකපාර එහෙම තීරන ගන්න එපා.. පුලුවන් තරම් පවුලට තෙරුම් කරලා දෙන්න බලන්න.. නැත්තන් නන්ගිට පැත්තකට කථා කරලා තෙඅරුම් කරලා දෙන්න.. ඔය දෙන්න වෙන් වුනොත් ඒකට වගකියන්න ඕනේ එයා කියලා. තවසැරයක් උත්සහ කරලා බලන්න..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැකැත් රාල;16192683 said:
    පිස්සු වැඩ කරන්න එපා.. ඩිවෝස්වෙන එක හිතන තරම් සරල නෑ. ඔයාට අනිවාර්යෙන් නඩත්තු ගෙවන්න වෙයි. ඒ නැතත් දික්කසාද වුනාම එන අනික් ප්‍රශ්න.. ආවේගයක් ආවට එකපාර එහෙම තීරන ගන්න එපා.. පුලුවන් තරම් පවුලට තෙරුම් කරලා දෙන්න බලන්න.. නැත්තන් නන්ගිට පැත්තකට කථා කරලා තෙඅරුම් කරලා දෙන්න.. ඔය දෙන්න වෙන් වුනොත් ඒකට වගකියන්න ඕනේ එයා කියලා. තවසැරයක් උත්සහ කරලා බලන්න..

    :yes:
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0

    නෑ නැකත් රාල , wife එයාගේ නංගි එක්ක වෙනම යන්න ලෑස්ති වෙන්නේ. මට බල්ල්ක්ට වගේ බැන බැන. මේක අද ඊයේ අපු ප්‍රශ්නයක් නොවෙයි. මේක කලි කාන්තාරයක් සිට එන්නක්. තවත් දුක් විදින්න බැ. මම දික්කසාද වෙනවා.

    machoo ganna theeranayak hodata hithala balala ganin.....

    aaith kawadaawath ubata waradinna epaa kiyala mama
    paarthanaa karanawa machoo.........:(:(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya ganata uba oya hoyana area wala ganna amaru wei bn.
    pannipitiyet 15k witara yanne. habai room ekak witara nam one oya ganata puluwan wei. geyak nam ba.
     
    Last edited: