මිත්රවරුනි මගේ පහුගිය ත්රෙඩ් එක උබල දකින්න ඇති. මගේ පවුල් ජිවිතේ ප්රශ්නේ පිළිබඳව. මට මචන් ල room එකක් ඔන රුපියල් 10000 12000 කට් වගේ . advance මාස එකක වගේ. නුගේගොඩ , වැල්ලවත්ත , කොහුවල , රාජගිරිය , බොරැල්ල ඇතුලු කොලබට ඉතාම ආසන්නයෙන් තියනවනම් ගොඩක් හොඳයි.
මගේ desktop computer එකක් තියනවා. එක පැය 24 ම වැඩ. මොකද මම software freelancer කෙනෙක්. ඒක නිසා වෙනම electricity මීටරයක් තියනවම් වඩාත් හොඳයි. Fan එකත් පැය 24 ම වැඩ .
දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උපකාරයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1596815

Last edited: