Rooms, Covid-19 & Monthly rent

Vaharai

Member
Feb 23, 2019
865
83
0
Colombo වගේ city වල monthly rent එකට room අරගෙන work කරපු අය දැන් මොකද කරන්නේ...?
Covid-19 නිසා දැන් හුගක් අය ගමේ ගිහිල්ලා ගෙවල් වලට වෙලා ඇත්තේ. එතකොට උබලා මේ room වලට මොකද කරේ..?
ඒවාට තාමත් monthly rent එක pay කරනවද..?
 
Last edited:

Vaharai

Member
Feb 23, 2019
865
83
0
oka matath tiyena prashnayak.
Mannam Pay kara kalin masa dekatama inneth nathuwa :baffled:
Math pay kara machan. Awula thiyenne Covid me awuruddema thibunoth me widiyata use karanne nathi service ekakata pay karana eka aparadayak.