ROOT නොකරම සිංහල Sub Titles බලමු
කොහොමද ඉතින් ඔයාලට
, අදත් Trick එකක් තමා කියල දෙන්න හදන්නේ
,හරි කතාවට බහිමුකෝ

Android ෆෝන් එකයි MX Player එකයි හරියට ගහට පොත්ත වගේනේ
, ඉතින් අද මං කියල දෙන්නම් සිංහල Support නොකරන Android Device එකකට සිංහල SUB දාන්නේ කොහොමද කියලා, 
මේ තියෙන්නේ MX Player එකේ සැකසුම් හදන්න කලින්
දැන් බලමු sub add කරන විදිය
ඉස්සෙල්ලාම ඔයා MX Player එක Open කරගන්න හරි දැන් option menu එකෙන් Settings open කරගන්න
දැන් Subtitles කියල තියන Option එක ගන්න
එතනින් font folder කියල තියන එක tap කරන්න
හරි දැන් සිංහල font එක තියන තැන දෙන්න, ඔයා ලග සිංහල ෆොන්ට් එකක් නැතිනම් මෙතනින් ISKOLAPOTHA ඩවුන්ලෝඩ් කරගන්න
දැන් ගොඩක් දුරට වැඩේ ඉවරයි
, බලන්න පහත screen shot එක එකේ පොඩියට srt සහ ssa කියල තියනවා ඔබට පෙනෙනවා ඇති, එහෙම පෙන්නනවානම් sub file එක select කර දීම අවශ්‍ය නැහැ
sub පෙනෙන්නේ නැත්නම් හෝ වෙනත් sub file එකක් play කිරීමට අවශ්‍ය නම්, වීඩියෝ එක play කරන්න option menu එකේ subtitle tap කරන්න
menu එකෙන් open දෙන්න, දැන් අවශ්‍ය sub file එක select කර ok කරන්න
හරි මේ තියෙන්නේ subtitle සමග
හරි එහෙනම් අදට නාරාගේ වැඩ ඉවරයි
, වැඩක් උනානම් සලකලා යන්න හොදේ

අලුත් පොස්ට් එකකින් ලගදීම හමුවෙන්නම්

හැමෝටම ජය!