Root නොකර android වලට (Gmail ,Facebook ) සිංහල font
මම ළඟ තියෙන HTC phone එකෙන් facebook gmail app වලට ගියාට සිංහල අකුරු පෙන්නන්නේ නෑ.කොටු ටිකක් විතරයි පෙන්නන්නේ. phone එක රූට් නොකර faebook gmail වල සිංහල fonts පේන විදියට් හදාගන්නේ කොහොමද?