මචන්ල මම මගේ samsung note korean එක odin වලින් custom ROM එකක් දාල රූටඩ් කරපු රොම් එකක් ගැහුව
ඒ Android version 4.1.2 එකට. මට ඊට පස්සේ තව ROM එකක් හම්බුනා version 4.2.2 එකක් මට දැන් ඒක එකට දාන්න ඕන කොහොමද දාන්න ඕන විදිය
මොකද මම දැන් phonr එකට custom ROM එකක් ගහල තියෙන්නේ ඒක උඩින්ම අනිත් එකත් ගැහුවොත් අව්ලක් වෙයිද