රොශාන් මාර පන්ඩිතෙයා බන්... බෑන්ඩ් එකේ කොල්ලො ටික මරු..
උගෙ හෙන ඔලුව බන්.... බලපන්කො නිකන් සිම්පන්චිය වගේ කොන්ඩේත් වවාගෙන.....ඔකා ඔය ඔක්කොම කොල්ලො ටික එලව ගන්නවා.. බලපන්කො..

ඒකනම් ඇත්ත... 
anith group wala instrument play karanne kauda kiyala wath minissu dannawada? flash back eke witharai nam washayen danne.
sunflower eken athula adikari ain unata passe ekath kochchara kal tibunada? meriance eke inna ewun ain unata katawath ganak wath na..sanidapa eke inna ewun gen sangeeth ganai prasanga ganai witharai minissu danne.. 
දුන්න ආතල් එක....
මොකක්ද පෝද්දල කේස් එක?රොෂාන්ට අනං මනං කියන්ඩ එපා හරි... ලංකාවේ ඉන්න සිරාම බැන්ඩ් එක... කොහොමද පෝද්දල ටදුන්න ආතල් එක....
![]()

පෝස්ට් 100ක් දාපන් ලොක්කට කියල සීනියර් කරල දෙන්නම්!යකෝ මම අවුරුදු 4 ක් වෙනවා එලකිරි රෙජිස්ටර් වෙලා තාම මං ජූනියර් මෙම්බර් ද බොල....![]()
