Rosi aunty epic fail

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    ලංකාවෙ ඉඳන් බටහිර ජීවත් වෙන, ආගමික අන්ත වාදී ගොන් යක්කුන්ගෙන් එකෙක්. පුදුම වෙන්න දෙයක් නෑ. අපේ ගෙවල් වලට දේව දූතයො එව්ව දවසෙ ඉඳන් මට මේකි පේන්න බෑ

    බටහිර කියල හිතං හිටියට. ඕකිට ඕක ඉංග්‍රීසියෙන් කොහොමත් කියවගන්න බැහැ. යකෝ දන්නෙ නැත්නම් ලියාගෙන පලකෝ...:P
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    සිරාවටම නොදන්න නිසා අහන්නේ.. ඔච්චර රෝසිව නෝන්ඩි කරන්නෙ ඇයි? ඒ ගෑනි කියවන සංඛ්‍යා වල තියෙන අවුල මොකද්ද? දන්න එකෙක් කියලා දීපල්ලකො.
     

    fahim_Irfad

    Member
    Dec 22, 2018
    6
    0
    0
    z_p25-One-of-a.jpg

    මේ ඉන්නෙ රෝසිගෙ මහත්තයා. උගෙත් චූවා රෝස පාටයි ද කොහෙද.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සිරාවටම නොදන්න නිසා අහන්නේ.. ඔච්චර රෝසිව නෝන්ඩි කරන්නෙ ඇයි? ඒ ගෑනි කියවන සංඛ්‍යා වල තියෙන අවුල මොකද්ද? දන්න එකෙක් කියලා දීපල්ලකො.

    49007502_971440713053309_2986577187982802944_n.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    manussayekuta waradinna puluwan ban eeth oya geeni igena gaththa geeniyak paksha gena nam api danne nehe weradeema hemodta awenawa kiyala nam dannawa

    Oki OL subjects 8 ma fail.Rathnapure school gihilla thiyenne. Mama danna lady doctor kenek innawa okige classmate kenek. Eya thamay kiwwe.