Rosi aunty epic fail

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    මෙහෙම කක්ක යනබව දැනගෙනද කොහෙද ලස්ස පනස් ගානක් දීල කක්කුස්ස අලුත්වැඩියා කොරගත්තෙ...
     
    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    මෙහෙමයි මචන්,
    මම ස්කොලෙ ගිහිපු කාලේ සම්මත විවහාරයට අනුව නම්,
    200,010,023,000 කියන සංඛ්‍යාව කියවන්නේ
    දෙසිය බිලියන දස මිලියන විසිතුන් දහස ලෙසයි.

    දැන් කෝටි, ලක්ෂ වලින් ලෝකයේ භාවිතයක් නෑ බ්‍රෝ...

    එතකොට රෝසිට හිනාවුන වුන් ඇත්තටම හිනාවෙලා තියෙන්නේ කාටද?
     
    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    මෙහෙමයි මචන්,
    මම ස්කොලෙ ගිහිපු කාලේ සම්මත විවහාරයට අනුව නම්
    200,010,023,000 කියන සංඛ්‍යාව කියවන්නේ
    දෙසිය බිලියන දස මිලියන විසිතුන් දහස ලෙසයි.

    දැන් කෝටි, ලක්ෂ වලින් ලෝකයේ භාවිතයක් නෑ බ්‍රෝ...

    එතකොට රෝසිට හිනාවුන වුන් ඇත්තටම හිනාවෙලා තියෙන්නේ කාටද?
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    478
    210
    43

    wahal bawayen midila lokaya desa balanna saho. ubala wage wahallu nisa thamai me ratata kela wela thiyenne.waradda waraddak widiyata dakinna. hariyata video eka balanna. ethakota therewi
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙහෙමයි මචන්,
    මම ස්කොලෙ ගිහිපු කාලේ සම්මත විවහාරයට අනුව නම්
    200,010,023,000 කියන සංඛ්‍යාව කියවන්නේ
    දෙසිය බිලියන දස මිලියන විසිතුන් දහස ලෙසයි.

    දැන් කෝටි, ලක්ෂ වලින් ලෝකයේ භාවිතයක් නෑ බ්‍රෝ...

    එතකොට රෝසිට හිනාවුන වුන් ඇත්තටම හිනාවෙලා තියෙන්නේ කාටද?

    උබ උඩ දාල තියන value එක උබ කියල තියන විදිහ හරි.. හැබැයි රෝසිගෙ statement එකේදි රෝසි වැරදියට කියන ඒව තිබුන.. අපි උනත් දන්නව ලක්ශ, කෝටි දැන් use කරන්නෙ නැහැ කියල..

    උබ සේරම පටලවගෙන මචන්.. දෙවෙනියට කියනව 2019 statement එක..
    එතනදි කියන්නෙ " රුපියල් බිලියන හතරයි මිලියන හත්දාස් දහනමයයි හයසිය පනස් දාහක් " කියල මචන්.. ඇත්ත value එක 4.719 billion..

    ඇත්තටම බිලියන 1 කට මිලියන 1000 යි මචන්.. 4,719,650,00 ක් කියන එක මේකි කියවන්නෙම වැරදියට.. මුලින් බිලියන කිවුවට පස්සෙ ආපහු මිලියන 1000 න් උඩ value එකක් කියන්න බෑ මචන්.. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රොසිට රෙන්ඩ ආණ්ඩුවෙ සල්ලි ලක්ශ 58ක් වියදම් කරල හදාගත්ත කක්කුස්සිය ගැන එහෙමත් ඇති..
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    478
    210
    43

    උබ උඩ දාල තියන value එක උබ කියල තියන විදිහ හරි.. හැබැයි රෝසිගෙ statement එකේදි රෝසි වැරදියට කියන ඒව තිබුන.. අපි උනත් දන්නව ලක්ශ, කෝටි දැන් use කරන්නෙ නැහැ කියල..

    උබ සේරම පටලවගෙන මචන්.. දෙවෙනියට කියනව 2019 statement එක..
    එතනදි කියන්නෙ " රුපියල් බිලියන හතරයි මිලියන හත්දාස් දහනමයයි හයසිය පනස් දාහක් " කියල මචන්.. ඇත්ත value එක 4.719 billion..

    ඇත්තටම බිලියන 1 කට මිලියන 1000 යි මචන්.. 4,719,650,00 ක් කියන එක මේකි කියවන්නෙම වැරදියට.. මුලින් බිලියන කිවුවට පස්සෙ ආපහු මිලියන 1000 න් උඩ value එකක් කියන්න බෑ මචන්.. :yes:

    wahallu ban
     
    • Like
    Reactions: shadow1

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    48408970_1613651415441587_3607371340039847936_n.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    ගොන් වැස්සියෝ රටේ ප්‍රධාන තැන් වලට දක්වපු ජහමනයා ට අපගේ සාතිශය ස්වේදනය.