Rothschild's Formula !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    The Rothschild Formula for profiting from war (Creature from Jekyll Island)

    DW6Z9Zy.jpg
     
    • Like
    Reactions: RegularUser

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    සිංහල පීස්

    ඕක තියෙන්නේ මචන් රට වලට යුද්ද කරන්න ණය දෙන්න කියල. හැබැයි එක පත්තකටට්වත් දිනන්න දෙන්න එපා කියල මොකද දින්නොත් යුද්දේ ඉවර වෙන හින්ද. දෙපැත්තටම අවි දෙන්න කියල තියෙන්නේ යුද්දේ ඇදගෙන යන්න :yes: ණය නැතුව මොකක් හරි රටක් යුද්ද කරන්න හැදුවොත් ඒ රටේ ලොක්කෝ දෙතුන් දෙනෙක් මරල හරි ණය ගන්න පොලබවන්න කියල තියෙන්නේ. ඔන්න ඕක තමා ඇත්ත බන් මේ ලෝකේ. :angry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ඕක තියෙන්නේ මචන් රට වලට යුද්ද කරන්න ණය දෙන්න කියල. හැබැයි එක පත්තකටට්වත් දිනන්න දෙන්න එපා කියල මොකද දින්නොත් යුද්දේ ඉවර වෙන හින්ද. දෙපැත්තටම අවි දෙන්න කියල තියෙන්නේ යුද්දේ ඇදගෙන යන්න :yes: ණය නැතුව මොකක් හරි රටක් යුද්ද කරන්න හැදුවොත් ඒ රටේ ලොක්කෝ දෙතුන් දෙනෙක් මරල හරි ණය ගන්න පොලබවන්න කියල තියෙන්නේ. ඔන්න ඕක තමා ඇත්ත බන් මේ ලෝකේ. :angry:
    මෙහෙ උනත් උනේ ඕකමනේ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හාපෝ ඒවුනාට සුද්දො මාරයි බන්. ඒ අය එහෙම කුමණ්ත්‍රණ කරනවද ලංකාවට. ඒ අය අපිට කොච්චර ආදරේද? ඔහොම හිතන්නෙ ලිඳේ ඉන්න ලිං මැඩියො - පහුගිය කාලේ ටොයියෝ:lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,121
    1
    12,970
    113
    Gotham City
    උඹට මන් දුන්න රෙෆරන්ස් ක ෆලො කරලා වගෙ නෙද ?
    ඔය ජැකලි අයිලන්ඩ් කියන්නෙ එක දූපතක් .ඔකට සෙට් වෙනවා ඒ කාලෙ බැන්කින්ග් වල ඔයිල් කම්පැණිස් වල තදයො සෙට් එකක්, උන් එක්කහු වෙලා තමා ඇමරිකන් මහ බැංකුව නොහොත් ෆෙඩරල් රිසර්ව් එක හදන්න මූලික වෙන්නෙ .:yes::yes::yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උඹට මන් දුන්න රෙෆරන්ස් ක ෆලො කරලා වගෙ නෙද ?
    ඔය ජැකලි අයිලන්ඩ් කියන්නෙ එක දූපතක් .ඔකට සෙට් වෙනවා ඒ කාලෙ බැන්කින්ග් වල ඔයිල් කම්පැණිස් වල තදයො සෙට් එකක්, උන් එක්කහු වෙලා තමා ඇමරිකන් මහ බැංකුව නොහොත් ෆෙඩරල් රිසර්ව් එක හදන්න මූලික වෙන්නෙ .:yes::yes::yes::yes:

    oya narumayo nisa thama mchn ada loke mechchara udda tiyenne, okun apitath oka karane LTTE uddedi...okun ayemath ape rata muslim uddayak patan gannawa me yana vidiyata...loke hama tanama udda athikaranne me narumayo thama.. okunta hithak papuvak nadda yako minissu million ganan mareddi.. :sorry::sorry::sorry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රඹා;21047209 said:
    හාපෝ ඒවුනාට සුද්දො මාරයි බන්. ඒ අය එහෙම කුමණ්ත්‍රණ කරනවද ලංකාවට. ඒ අය අපිට කොච්චර ආදරේද? ඔහොම හිතන්නෙ ලිඳේ ඉන්න ලිං මැඩියො - පහුගිය කාලේ ටොයියෝ:lol::lol:

    hmmm, toyiyonge maha eka kiyanneth okamane .....:growl::growl::growl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    උඹට මන් දුන්න රෙෆරන්ස් ක ෆලො කරලා වගෙ නෙද ?
    ඔය ජැකලි අයිලන්ඩ් කියන්නෙ එක දූපතක් .ඔකට සෙට් වෙනවා ඒ කාලෙ බැන්කින්ග් වල ඔයිල් කම්පැණිස් වල තදයො සෙට් එකක්, උන් එක්කහු වෙලා තමා ඇමරිකන් මහ බැංකුව නොහොත් ෆෙඩරල් රිසර්ව් එක හදන්න මූලික වෙන්නෙ .:yes::yes::yes::yes:

    මමත් කියෙව්වා ඔය meeting එක ගැන, උන් එක එක නම් දාගෙන නේද හිටියේ කවුද කින්ද මන්ද කියල හොයන්න බැරි වෙන්න?