Rottweiler බලු පැටියෙක් ඕනේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    සල්ලි දීල ගන්න එකේ හොදට හොයල ගන්න. වෙට් කෙනක් ලගට ගියා නම් හොද contacts ටිකක් හොයාගන්න පුලුවන් බල්ලෝ ඉන්න අලුතෙන් පැටව් හම්බුනා හොද තැන් ගැන.. මොනව උනත් ලොකු සත්තු දෙන්න දිහා බලලා ගන්න .
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    වල් ශේෂන් එකෙක් ඉන්නව. 😍

    lokuwata asre karanne na itin lehala danne na wal ballo wate inna nisa
    Eka thama. ehema unama tikak sara venava. Ape gedaranam kuduwata danne hari badala thiyanne hari aduven. Eth pita ayata part eka danava. Pita aya eddi api shape karahama uth shape. Aul wage nam kuduwata danava.
    ------ Post added on Jun 9, 2021 at 12:42 PM
     
    • Love
    Reactions: Solo Rider

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සල්ලි දීල ගන්න එකේ හොදට හොයල ගන්න. වෙට් කෙනක් ලගට ගියා නම් හොද contacts ටිකක් හොයාගන්න පුලුවන් බල්ලෝ ඉන්න අලුතෙන් පැටව් හම්බුනා හොද තැන් ගැන.. මොනව උනත් ලොකු සත්තු දෙන්න දිහා බලලා ගන්න .
    yes parents dogs balannama onaa.. meka maara wadagath ballage life span ekata.. mam mee lagadi yt eke iddi video wagayak baluwa rott lage.. ahamben video ekak awa.. eka baladdi ubage balla mathak unaa ara uda balagena hitapu :baffled: :dull:

    muta rabies da ban @dilann :lol::lol::rofl::rofl:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    yes parents dogs balannama onaa.. meka maara wadagath ballage life span ekata.. mam mee lagadi yt eke iddi video wagayak baluwa rott lage.. ahamben video ekak awa.. eka baladdi ubage balla mathak unaa ara uda balagena hitapu :baffled: :dull:

    muta rabies da ban @dilann :lol::lol::rofl::rofl:

    ඔහොම නෙවෙයි බන්. නිකන් කට්ටක් හිරවෙලා වගේ ගොරව ගොරව කහින සීන් එකක් තිබ්බේ. අනික ඌට වත් control තිබ්බේ නෑ උබේ ගමන. ඔලුව හැරෙන පැත්තට ඇවිදිනවා.
    ඊට පස්සේ හිටිය සුපිරි බෙල්ජියම් ෂෙපර්ඩ් එකෙක්. ඌත් අවු 7කින් වගේ මරුන. දැන් මොකෙක්වත් නෑ . රොටෙක් හරි ගේ ඇතුලේ තියාගන්න පුලුවන් ලැබ්බෙක් හරි ගන්න ඕනේ පස්සේ.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    lokuwata asre karanne na itin lehala danne na wal ballo wate inna nisa

    machan ballata ubalage gedara muuna tika witarak nemei samaje pennapan.. wahana pennapan.. anik ballo pennapan.. ehema unaama balla ubata ona widiyata hedenawa.. saralawa kiwwoth ballawa dawas 3ka ta wathaa wak wath eliye walk ekak wenuwen geniyanna.. ubatath hodai peya bagayak witara ewidina eka...

    ehema unaama balla social wenawa.. uu ta tawa ballek dekkama buraa gena yana mind eka godak adui.... nithara para walk ekata aran yana ballonwa balapan.. unta ganak wath naa unge paduwe yanwa.. wahana dekkath buragena pissek wage paninne neh .. hodata balapan ehema noyana ballo diha gewal wala inna.. gate ekata gawata wahanayak awoth iwarai.. gate eke yakade kanna hadanwa.. ekko wahane rubber keli kaala tika welaa wakin eliya ewilla baladdi..

    Registration anam manam nathiva ita aduwata nathiveida?

    ikman eke balanna machan .. set wenawa oya rata yana nisa sell karana ewwa.. aduwata set wenawa hadisiyen... komath 35ta adu gaanakata hoyaa ganna amarui oya breed eka..
    ඔහොම නෙවෙයි බන්. නිකන් කට්ටක් හිරවෙලා වගේ ගොරව ගොරව කහින සීන් එකක් තිබ්බේ. අනික ඌට වත් control තිබ්බේ නෑ උබේ ගමන. ඔලුව හැරෙන පැත්තට ඇවිදිනවා.
    ahh... humm
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Bump
    Gray hound ekak ganinko mcn un patta usai kettui
    Kettu un set venne na ban..

    පූසෙක් එපා ද?
    පූසෙකුත් ඕනෙ. දැන් ගෙදර ඉන්න බල්ල පූසො ගේන්න දෙන්නෙ නෑනෙ පැත්ත පලාතෙ.
    ------ Post added on Jun 9, 2021 at 2:10 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    lokuwata asre karanne na itin lehala danne na wal ballo wate inna nisa
    chain dane nathiwa hadapan. kuduwe dmoth sera wenawa wadi ona ballek. apey gedara rottwilr denek inwa. female eka gedara athule ine. male eka kuduwe. eka yaka wage :D . uwa eliyata dane natte control krna amarui. u duwanna gattoth mawath adan yanne. dan nam train karala poddak shape. female eka nam kisi awulak na. habai adurane nathi kenek enwa dakkoth uth aru wge tama panan yanwa hapanna :D
    apey ammata nam un dennama bayai :D
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    chain dane nathiwa hadapan. kuduwe dmoth sera wenawa wadi ona ballek. apey gedara rottwilr denek inwa. female eka gedara athule ine. male eka kuduwe. eka yaka wage :D . uwa eliyata dane natte control krna amarui. u duwanna gattoth mawath adan yanne. dan nam train karala poddak shape. female eka nam kisi awulak na. habai adurane nathi kenek enwa dakkoth uth aru wge tama panan yanwa hapanna :D
    apey ammata nam un dennama bayai :D
    balu wada karanna epaa yakoo .. dapiya male dog wa eliyata.. uuuta sellama daaganna bariwa oya mala penala aththe.. kadagena kai okaa ubage kuttama tawa tika dawsak balala:P:baffled::lol:

    bread karala aduwata deepan ban meke unta patawu:D:)
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අඩෝ මමත් මුලින් ගන්න හිතන් හිටියේ රොටෙක්ව. පස්සේ, උන් ''සැරයි, කන්ට්‍රෝල් නෑ'' වගේ බයිලා ඔළුවට දාලා ඒ වෙනුවට GSD කෙනෙක් ගත්තා:love:. ඒකත් අවුලක් නෑ. දැනට අවුරුදු හයක් විතර වෙනවා මෑන්ස්ට. මේ වෙනකොට දහයකට වඩා හපලත් තියෙනවා:sorry:. ගෙදර අයට නම් පට්ට ආදරෙයි. රොටෙක් ගන්නව නම් පෙළපත හෙම හොදට බලලා, big bone එකෙක්ම ගනින්. මන් නම් කියන්නේ ගනන් පොඩ්ඩක් වැඩි උනාට කමක් නෑ හොද කොලිටි එකෙක් ගන්න කියලා.
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Ehenam patiyek denna tikak aduwata apita.. :rolleyes:
    apey malli ge tama un denama :P pora tma owa handle karanne. ballo dena mam enakan ine biscut kanna :P ath deka diha balanne kanna genawada kiyala :D

    අඩෝ මමත් මුලින් ගන්න හිතන් හිටියේ රොටෙක්ව. පස්සේ, උන් ''සැරයි, කන්ට්‍රෝල් නෑ'' වගේ බයිලා ඔළුවට දාලා ඒ වෙනුවට GSD කෙනෙක් ගත්තා:love:. ඒකත් අවුලක් නෑ. දැනට අවුරුදු හයක් විතර වෙනවා මෑන්ස්ට. මේ වෙනකොට දහයකට වඩා හපලත් තියෙනවා:sorry:. ගෙදර අයට නම් පට්ට ආදරෙයි. රොටෙක් ගන්නව නම් පෙළපත හෙම හොදට බලලා, big bone එකෙක්ම ගනින්. මන් නම් කියන්නේ ගනන් පොඩ්ඩක් වැඩි උනාට කමක් නෑ හොද කොලිටි එකෙක් ගන්න කියලා.
    ehema ekak na. patiya kaale idan eliye daala hadanna ona. apey male eka genawe poddak loku ekek. kalin gedara un uwa kuduwema daala sara wela. female eka podi kaale idan eliya dala haduwe. eka nisa u sera naa. aruth dan shape. genapu dawas wla eka kawuda lagata ene adala na hapanna paninwa. female eka nam gedara ayata pus patiyek wage. habai dane nathi kawuru hari katha krnwa ahunath yaka wage ynwa pena gena. api sera karapu gaman aye enawa sadda nathiwa. male eka nam duwanna gattoth mwath adan duwane. eka parak chain eka mam athey pataln idana thuwala wuna mage eka duwala.
    ------ Post added on Jun 10, 2021 at 9:31 AM

    Wal un Hondai ban.. MAintain Cost adui
    a wunata gamma :P un denna buraddi wenama terenawa saddeta. ekek wath ene na bayata un loku wuna dawase idan
    ------ Post added on Jun 10, 2021 at 9:33 AM