rottweiler Female Dog Sale

KLP

Member
Dec 23, 2013
957
27
0
muta Avurudu 2i masa 2k wage wenne....Balliyek ne....heelai..mage yaluwekge Mu...unge gedara welawak nalu , mu gana balanna....Ubata ganak kiyapan...Set nam u dewi.....ona aya kiyannako balanna..

2014-04-26_150415.jpg

2014-04-26_150433.jpg
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,424
    16,120
    113
    ටොයිලට් එකට වතුර ගෙනියෙන බාල්දියේද ඌට වතුර දීලා තියෙන්නේ..බල්ලන්ටත් මිනිස්සුන්ට වගේ තමා හොද පිරිසිදු වතුර බොන්න දෙන්න ඕන.නැත්නම් kidney diseases එනවා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,120
    113
    අනික මේ බල්ලා ලෙඩ පාටයි..පාරේ ඉන්න වල් බල්ලෝ මීට වඩා හොදට ඉන්නවා..උබේ යාළුවට මූ ගැන බලන්න වෙලාවක් නැහැ කියලා මූව දැක්කහම කියන්න පුළුවන්..බලාගන්න බැරිනම් බල්ලෝ නොහදා ඉන්න ඕන..නිකන් අහිංසක සත්තුන්ට දුක් දෙන්නේ නැතිව.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,641
    3,348
    113
    Bandarawela
    අනික මේ බල්ලා ලෙඩ පාටයි..පාරේ ඉන්න වල් බල්ලෝ මීට වඩා හොදට ඉන්නවා..උබේ යාළුවට මූ ගැන බලන්න වෙලාවක් නැහැ කියලා මූව දැක්කහම කියන්න පුළුවන්..බලාගන්න බැරිනම් බල්ලෝ නොහදා ඉන්න ඕන..නිකන් අහිංසක සත්තුන්ට දුක් දෙන්නේ නැතිව.
    true story.ballanta adare kenekta nikan denna kiyapan.karapu paw walin tikak adu wei.ape gedara crossed ekek idalat filter eken gatta wathura denne.
     
    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    අනික මේ බල්ලා ලෙඩ පාටයි..පාරේ ඉන්න වල් බල්ලෝ මීට වඩා හොදට ඉන්නවා..උබේ යාළුවට මූ ගැන බලන්න වෙලාවක් නැහැ කියලා මූව දැක්කහම කියන්න පුළුවන්..බලාගන්න බැරිනම් බල්ලෝ නොහදා ඉන්න ඕන..නිකන් අහිංසක සත්තුන්ට දුක් දෙන්නේ නැතිව.

    :yes:
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    Koheda mu enne?

    Dehiwala machan

    muta athi ledak na....Parana cam eka ginichche...E magule photo cha...Mama Dannawa nam mage S4 Eka aran gihn Qulity ekata gannawa....Ekai....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සත්තු හදන්න වෙලාවක් නැත්තං නොහඳා ඉන්න එපෑය බං.. බලපංකො ඒ බල්ලට කිසිම නිදහසකුත් නෑ.. කන්න ලැබෙන්නෙත් නෑ වගේ හරියට.. ඌ ලෙඩ පාටට ඉන්නෙ.. ඇහැකුත් මොකක්ද වෙලා..:growl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,120
    113
    Dehiwala machan

    muta athi ledak na....Parana cam eka ginichche...E magule photo cha...Mama Dannawa nam mage S4 Eka aran gihn Qulity ekata gannawa....Ekai....

    :lol:උබ හිතුවද මම බල්ලෝ ගැන දන්නේ නැහැ කියලා...මම අවුරුදු 20ක ඉදන් බල්ලෝ හදන්නේ.:P
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    :lol:උබ හිතුවද මම බල්ලෝ ගැන දන්නේ නැහැ කියලා...මම අවුරුදු 20ක ඉදන් බල්ලෝ හදන්නේ.:P

    ane machan mata me eka eka ekka , kohewath inna Ballonta Wada karagena , kale kanna ona na....mama aru kiyapu nisa , meke un ballo denawa dakala thibba nisa , Post kala....nathuwa mata satha 5ka wadak na....meken....

    Aththatama mama ballo gana nam danne na , mona magulak wath...

    mata nam nikan gedara ginihin hadapan kiwwa..e wath mama genawe na ,mama asa nathi nisa.....mage yaluwek masekata kalin ekek aran thibba kiwwa , me jathiye 30000 kata....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනික මේ බල්ලා ලෙඩ පාටයි..පාරේ ඉන්න වල් බල්ලෝ මීට වඩා හොදට ඉන්නවා..උබේ යාළුවට මූ ගැන බලන්න වෙලාවක් නැහැ කියලා මූව දැක්කහම කියන්න පුළුවන්..බලාගන්න බැරිනම් බල්ලෝ නොහදා ඉන්න ඕන..නිකන් අහිංසක සත්තුන්ට දුක් දෙන්නේ නැතිව.

    totally :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුගේ ඇහැකුත් damage වෙලා වගේ. සත්ව හිංසන පනතට අනුව ඕක දඩුවම් ලැබියහැකි වරදක්.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,471
    113
    වයබ පාලාතේ
    sirawata ban..
    duka hithenawa..
    hodata hadanda puluwan, satthhunta adare kenekta nikan denda kiyanda..

    dan inna ekanam maha pau karayek:growl:

    ජොනී බට්ට;16579585 said:
    ඖ බන් බලපන් උගේ ඇගේ තැන් කීයක්නම් කටුවෝ කාලද කියල. කිසිම සාත්තුවක් කරන පාටක් පෙන්නේ නැ
    :( kiyala wadak na ban