Rottweiler Lovers

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    fdsvep.jpg

    stil 1 yr and 3 months :love::love::love:

    අඩෝ පට්ට ජම්ප් එක නේද ?එල එල
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම නම් ආසා බ්රීඩ් එකක් මචන්,මම ජර්මන් ෂෙපර්ඩ්,රිජ් බැග් ,ඩොබර්මන් හදල තියෙනවා.දැනට හදපු හොදම බ්රිඩ් එකක්.බුල් මස්ටිෆ් කෙනෙක්ටත් ආසාව තියෙනවා ගෙදරින් කරදරේ නැත්නම් හදනවා.හුරතල් බල්ලොන්ට මම ආස නෑ,බූල් තියෙන එවුන්ටත් වැඩි කැමැත්තක් නෑ :)

    මටත් ආසයි බන් හදන්න ඒත් අපේ වත්තේ ඉඩ නෑ...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    lou idak ona naha mchn.normal size waththak nam achcharai habai ubata hamadama uwa walk 1kata ekkagena yanna puluwannam shape mchn.

    මචන් හදන්න නෝමල් යන වියදම පොඩ්ඩක් කියපන්කෝ... මාසෙකට යන අවම වියදම කීයක් විතරද??
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මචන් හදන්න නෝමල් යන වියදම පොඩ්ඩක් කියපන්කෝ... මාසෙකට යන අවම වියදම කීයක් විතරද??
    balu patiyawa gaththama mchn Vet kenek gawata aran giyama podi kaale Injection gahanna ekakata 500k wage yanne.mul awrudde injection course 1 mata hariyatama mathaka naha mchn.4k5k wage set wenne.eta amatharawa Eukunuba wage dog food podi kaale dila calcium vitamins wage awva wadipura denna ona.wiyadama yanne a awrudde thamai mchn.mokada balla a mul awrudde thamai hodata hadenne,eta passe dawasata main meal 1k dunnath athi udeta kiri ekakata paan daala,wiyadama kiyala mata gaanak kiyanna danne naha mchn.
     
    Uba gaawa inna ekata yana gaana poddak hitala kiyapankoo
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මමත් පෙඩිග්‍රී වගේ දුන්නා පොඩි කාලෙ
    දැන් නම් ඌ ඒවා කන්න ඒ තරම් ආස නැහැ
    බලෙන් කටේ එබුවොත් නම් හෙණ ගහලා වගේ මූණ දික් කරන් කනවා :baffled:
    මස් දාලා බත් හැලියක් දෙනව පොරට උඩට ඇද ඇද කන්න
    ඒව නම් ආසාවෙන් කනවා
    පළතුරුත් මොනා හරි කටේ එබුවොත් මූණ දිහා බලන් කනවා බිම දාන් නැතුව :P
    දම්වැල් ඕන නැහැ පාරෙ අරන් යන්න පුළුවන් කිසි ගේමක් නැතුව :D

    හැබැයි එක පාරක් මනුස්සයෙක් කාලා මට බල්ලාගෙ වටිනාකම වගේ දෙගුණයක් ගෙවන්න උනා ඌ පොලිසි ගිහින් සීන් එක වන කරන එක නවත්තන්න :eek::baffled:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මමත් පෙඩිග්‍රී වගේ දුන්නා පොඩි කාලෙ
    දැන් නම් ඌ ඒවා කන්න ඒ තරම් ආස නැහැ
    බලෙන් කටේ එබුවොත් නම් හෙණ ගහලා වගේ මූණ දික් කරන් කනවා :baffled:
    මස් දාලා බත් හැලියක් දෙනව පොරට උඩට ඇද ඇද කන්න
    ඒව නම් ආසාවෙන් කනවා
    පළතුරුත් මොනා හරි කටේ එබුවොත් මූණ දිහා බලන් කනවා බිම දාන් නැතුව :P
    දම්වැල් ඕන නැහැ පාරෙ අරන් යන්න පුළුවන් කිසි ගේමක් නැතුව :D

    හැබැයි එක පාරක් මනුස්සයෙක් කාලා මට බල්ලාගෙ වටිනාකම වගේ දෙගුණයක් ගෙවන්න උනා ඌ පොලිසි ගිහින් සීන් එක වන කරන එක නවත්තන්න :eek::baffled:
    Eukunuba kiyala dog food 1k thiyenawa mchn.eka pedigree walata wada hodai.thawa thiyenawa mchn petFood kiyala mas kade ganna.awva laabai mchn.bath walata awva dala denna mchn.
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මචන් හදන්න නෝමල් යන වියදම පොඩ්ඩක් කියපන්කෝ... මාසෙකට යන අවම වියදම කීයක් විතරද??

    Machan mul kale foods walatat ekka baluwot maseta 10 ta kittu wenna gya bn loku unmanm echchra wiyadamak na