Rottweiler Puppy

Rex0214

Active member
  • Jan 28, 2018
    278
    90
    28
    එල එල pedigree certificate එහෙම හදා ගත්තද

    මචන් පොඩිකාලේම train කරන්න ඕන sit, come වගේ වචන. එක පාරට එක වචනයක් විතරක් ඇහෙන්න දෙන්න ඕන. ගොඩක් වෙලාවට Parvovirus වගේ ලෙඩ හැදෙනනවා පොඩිකාලේ එතකොට vet ගාවට එක්ක යන්න ඕන හැමදාම මාසයක් විතර වියදම් සැරයි ටිකක්. පොඩිකාලේ මුලු ඇගම අතගාල පුරුදුකරගන්න නැත්තම් ලොකු උනාම අල්ලන්නවත් දෙන එකක් නෑ.

    thanks macho
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    ane manda ban. :love: :love:

    ඔය කිව්වට මට ලබ්බඩෝවෙක් ගන්ඩ සල්ලි නෑ බං..

    ගෙදර ඉන්නෙ වල් බල්ලෙක්

    Labrador Retriever ලගෙ youtube videos දැක්කම ආස හිතෙනව :love:

    උඹ ගත්ත බලු පැටියත් ලස්සන ඇති :yes::love:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    erlakiri eke akila ge thred tika balapan msg ekak ahala ona deyak dana ganna puluwan

    facebook group ekak thiyenawa surathal sathun athikirime sangamaya kiyala ekata join weyan supiri waddo tikak innawa godak dewal dana ganna puluwan.lagama inna vet lagata gihin beheth tika widinna patan ganin
     
    Thanks machoo