Rottweiler Puppy

Rex0214

Active member
  • Jan 28, 2018
    278
    90
    28
    මචන්ලා rottweiler puppy එකෙක් ගේනවා.. Danna Un Podi help ekak diyalla Danna devaltika kiyala.

    :yes::yes:
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    එල එල pedigree certificate එහෙම හදා ගත්තද

    මචන් පොඩිකාලේම train කරන්න ඕන sit, come වගේ වචන. එක පාරට එක වචනයක් විතරක් ඇහෙන්න දෙන්න ඕන. ගොඩක් වෙලාවට Parvovirus වගේ ලෙඩ හැදෙනනවා පොඩිකාලේ එතකොට vet ගාවට එක්ක යන්න ඕන හැමදාම මාසයක් විතර වියදම් සැරයි ටිකක්. පොඩිකාලේ මුලු ඇගම අතගාල පුරුදුකරගන්න නැත්තම් ලොකු උනාම අල්ලන්නවත් දෙන එකක් නෑ.
     
    Last edited:

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මචන් පොඩිකාලේම train කරන්න ඕන sit, come වගේ වචන. එක පාරට එක වචනයක් විතරක් ඇහෙන්න දෙන්න ඕන. ගොඩක් වෙලාවට Parvovirus වගේ ලෙඩ හැදෙනනවා පොඩිකාලේ එතකොට wet ගාවට එක්ක යන්න ඕන හැමදාම මාසයක් විතර වියදම් සැරයි ටිකක්. පොඩිකාලේ මුලු ඇගම අතගාල පුරුදුකරගන්න නැත්තම් ලොකු උනාම අල්ලන්නවත් දෙන එකක් නෑ.

    mona pissuda. ape gedara ekek innawa horek awoth ehema uwath ussan yanawa sure. :lol::lol:
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    mona pissuda. ape gedara ekek innawa horek awoth ehema uwath ussan yanawa sure. :lol::lol:

    හපොයි එහෙමනම් පුරුදුකරන්න එපා. අපේ එකානම් මට විතරයි හීල. වෙන කාටවත් ලගටවත් එන්න දෙන්නේ නෑ
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    හපොයි එහෙමනම් පුරුදුකරන්න එපා. අපේ එකානම් මට විතරයි හීල. වෙන කාටවත් ලගටවත් එන්න දෙන්නේ නෑ

    ape eka gona wage one ekekta allanna puluwan. :lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    apeth innaw ridgeback ekek, tham 3.5 months:love:,, hapanwaa hapanwaa iwarayak na :sorry::sorry:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    අපේ ගෙදරත් ඉන්නව රොටෙක් :yes: උව ගෙනාපු දවස්වල මම තමයි පොරට පාට් එක දාගෙන හිටියේ, ඇටයා කාලෙනම් මං කියන එක අහගෙන හිටියා :sorry: හැබැයි දැන් උ වසු පැටියෙක් වගේ :sorry: මම දැන් උට ඕනි විදියට ඉන්නවා :eek::eek:

    • Like
    Reactions: kasun sandeep

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ ගෙදරත් ඉන්නව රොටෙක් :yes: උව ගෙනාපු දවස්වල මම තමයි පොරට පාට් එක දාගෙන හිටියේ, ඇටයා කාලෙනම් මං කියන එක අහගෙන හිටියා :sorry: හැබැයි දැන් උ වසු පැටියෙක් වගේ :sorry: මම දැන් උට ඕනි විදියට ඉන්නවා :eek::eek:

    :lol:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අපේ ගෙදරත් ඉන්නව රොටෙක් :yes: උව ගෙනාපු දවස්වල මම තමයි පොරට පාට් එක දාගෙන හිටියේ, ඇටයා කාලෙනම් මං කියන එක අහගෙන හිටියා :sorry: හැබැයි දැන් උ වසු පැටියෙක් වගේ :sorry: මම දැන් උට ඕනි විදියට ඉන්නවා :eek::eek:

    yes-sir_o_7187651-3.jpg
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    puppy :love:

    ඇයි උඹ මේ ජාතියෙන් එකෙක් ගත්තෙ...

    මම නං ආස ලබ්බඩෝලට
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මචන් පිට්බුල්ල ගොඩක් ලොකු වෙනවද ?
    මට ආසය් එකේ හදන්න....

    ඉක්මන් එකේ එහෙම දැක්ක විකුනන්න දාල thiyenawa

    Weight

    Male 15.8–27.2 kg (35–60 lb)
    Female 13.6–22.6 kg (30–50 lb)

    Height

    Male 45–53 cm (18–21 in)
    Female 43–50 cm (17–20 in)

    wiki
     
    • Like
    Reactions: hichchiputha