Router උදව්

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    Huawei E5172 (Dialog) Power on කරලා විනාඩියකින් විතර pink color power button එක පත්තු වෙනවා.. plug power adapter එකත් හොදයි හදාගන්න විදිහක් තියනවද දැන් ?