Router එක තියන තැන හරියටම හොයගන්නේ කොහොමද

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචන්ලා දන්න කෙනෙක් කියපල්ලකෝ, Router එකක IP එක ගහලා එන Software එකෙන් RSSI Value එක පෙන්නන්නේ නැත්තම්, බලාගන්න පුලුවම් විදියක්? හොඳටම Signal තියන තැන හොයාගන්න.

    Mobitel එකෙන් දෙන Portable Router එක.