ekane ban thama cctv , inverter, ac, cam kisi deyak connect wenne naha offline. but status normalTamath awulak tiyenawa. Tama CCTV or websites work karanne na
tv naha mchn. awurudhu 4 kin meh unamai. maintenance ekak yanawada manda magula.Uba neda post ekak damme fiber line eka drop wenawa kiyala time to time. Mage lagadi ehema seen ekak wenaw. Specially rata. Unta complain dammata awith blnwa witharai. Hadanne na. Kohomahri rata peotv rewind krala balanna ba.
DNS mokakda dagena inne?මචන් හිටපු ගමන් ෆයිබර් රවුටරෙන් ඔන්න්ලයි තිබ්බ ඩිවයිස් සේරම ඔෆ්ලයින් ගියා. එක වයර්ලස් කැම් එකක් හොදට වැඩනේ.
රීස්ටාර්ට් කලා අවුල එහෙම්මමයි. මොකක්ද මේ කේස් එක.!