මචංලා මම දැනට use කරන්නේ ZTE ZXHN H108L router එක. peoTV එකට හම්බුනේ. එත් එකෙන් මට ඕන කරන දේවල් කරගන්න අමාරුයි. අලුත් router එකකට යන්න බැලුවේ.
1. වෙන වෙනම MAC Address වලට (නැත්නම් IP එකටවත්) internet restrictions දාන්න පුළුවන් තියෙනවද ??
ZTE එකේ නම් time based rules පුළුවන්. එත් ඒක ඔක්කොම device වලට apply වෙනවා.
2. Internet bandwidth එක අඩු කරන්න පුලුවන්ද (ඔක්කොටම / වෙනවෙනම)?
ZTE එකේ නම් දන්නා තරමින් බෑ.
3. websites block කරන්න පුලුවන්ද ?
ZTE එකේ නම් https block කරන්න බෑ
ZTE එකෙන් මේවා කරන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්නකෝ
නැත්නම් මේ වැඩ ටික කරන්න පුළුවන් router එකක් ගැන දන්නවා නම් කියල යන්න
9+ දෙන්නම්