Router HELP!!!

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    මචංලා මම දැනට use කරන්නේ ZTE ZXHN H108L router එක. peoTV එකට හම්බුනේ. එත් එකෙන් මට ඕන කරන දේවල් කරගන්න අමාරුයි. අලුත් router එකකට යන්න බැලුවේ.

    1. වෙන වෙනම MAC Address වලට (නැත්නම් IP එකටවත්) internet restrictions දාන්න පුළුවන් තියෙනවද ??

    ZTE එකේ නම් time based rules පුළුවන්. එත් ඒක ඔක්කොම device වලට apply වෙනවා. :baffled:

    2. Internet bandwidth එක අඩු කරන්න පුලුවන්ද (ඔක්කොටම / වෙනවෙනම)?
    ZTE එකේ නම් දන්නා තරමින් බෑ. :dull:

    3. websites block කරන්න පුලුවන්ද ?
    ZTE එකේ නම් https block කරන්න බෑ :no:

    ZTE එකෙන් මේවා කරන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්නකෝ
    නැත්නම් මේ වැඩ ටික කරන්න පුළුවන් router එකක් ගැන දන්නවා නම් කියල යන්න :yes:

    9+ දෙන්නම්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    okata itin ubata linksys wage ekak danna wenawa .. mataka ethuwa eka port ekak 8/36 forward karapan nettam peo tv weda koranne ne
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Budget එක කියපන්. මොකද netgear nighthawk ac1900 වගේ එව්වගේ ඉඳලා රුපියල් 5500කට - 6750කට වගේ වෙනකම් එව්වගේ ඔය වගේ වැඩ තරමක් දුරට කරන්න පුළුවන්. ගොඩක් ලොකු වැඩ කරනව නම් dd-wrt, open wrt හරි tomato හරි දාගනින්.

    1. පුළුවන්.
    2. පුළුවන් (QoS වලින්)
    3. පුළුවන්
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    බම්ප්

    thankz machnla :yes:

    okata itin ubata linksys wage ekak danna wenawa .. mataka ethuwa eka port ekak 8/36 forward karapan nettam peo tv weda koranne ne

    mchn model 1kdannawada oya okkoma karaganna puluwan ?

    Budget එක කියපන්. මොකද netgear nighthawk ac1900 වගේ එව්වගේ ඉඳලා රුපියල් 5500කට - 6750කට වගේ වෙනකම් එව්වගේ ඔය වගේ වැඩ තරමක් දුරට කරන්න පුළුවන්. ගොඩක් ලොකු වැඩ කරනව නම් dd-wrt, open wrt හරි tomato හරි දාගනින්.

    1. පුළුවන්.
    2. පුළුවන් (QoS වලින්)
    3. පුළුවන්

    8-10k wage wenakam yanna puluwan machn. mallila youtube yanawa bn. adsl speed 1 wadi nisa okkoma buffer wenawa. :dull: uh fon eken sindu ahaddi aeke cache nathi nisa re download wenawa. :angry:

    nighthawk ac1900 eka 20katath wadiy :baffled:
     
    Last edited: