Questions Router help.

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මචන් hutch sim එකක් තියනවා.ඒකට අපි 298 පැකේජ් එක දාලා පාවිච්චි කරන්නෙ.ඒක දාන ෆෝන් එක කැඩුනා.අඩු ගානට ගන්න පුලුවන් රවුටර් එකක් කියන්නකෝ hutch sim eka dala internet yanna puluwan ekak.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    https://www.dialog.lk/dialog-mifi

    dialog-mifi.png

    මේක හොදයි . Network Unlocked