port scan ekak danna mama danne nehene bn ????port scan එකක් දාලා බලපන් මොන ports ද ඇරලා තියෙන්නෙ කියලා. පෝට්ස් ඇරලා නැත්තං ඕකෙ phone menu එකේන් තමයි ලොග් වෙන්න වෙන්නෙ. ඕකෙ documentation ඕන ඒකට.



port scanner software එකක් පාවිච්චි කරන්න වෙනවා ඒකට.port scan ekak danna mama danne nehene bn ????
meke document nam man gawa thiyenawa bn port scan eka danne kohomada
online balannath puluwan neda machan,port wala aulak ne wageport scanner software එකක් පාවිච්චි කරන්න වෙනවා ඒකට.
online බලන්න බෑ. ඔය router එකේ lan network එක ඔන්ලයින් scan කරන්න බෑ.online balannath puluwan neda machan,port wala aulak ne wage
ane manda bn.thanx machan cmt tikata...online බලන්න බෑ. ඔය router එකේ lan network එක ඔන්ලයින් scan කරන්න බෑ.




එහෙනං උඹෙ browser එකේ http://router.ip.address:8080 ගහලා බලන්න.
thanx machan wede goda giya,,loku help ekak machan uba kare thanx machanඑහෙනං උඹෙ browser එකේ http://router.ip.address:8080 ගහලා බලන්න.
උදා :
router ip එක 192.168.1.102 නං browser එකෙ http://192.168.1.102:8080 දාන්න.



thanx machan wede hariIf it's up and running, and you know the IP, I assume you can log in using HTTPS. Just open a browser window, put the IP with the admin port as in 192.168.x.x:8080 and enter your credentials to log in. Here is the catch. Usually we admins keep a random port number which only we know, to enhance security. good luck!