router power backup

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Li-Ion Rechargeable 18650 Cells ගන්න බඩු ෂුවර් හොද ෂොප් එකක් suggest කරන්න පුලුවන්ද? :yes:
    (local, ebay, ali, etc.)
    Mama daraz eken gennuwa battery 20, okkogema capacity 1000mah ta adui.
    Aye return kara

    salvage laptop battery walin gatta 2000mah ta wedi battery 24 denata tiyan innawa 3s pack ekak hadanna.

    ali eke tiyenawa hoda capacity battery but battery ekak rs 1400 witara wenawa den
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    Mama daraz eken gennuwa battery 20, okkogema capacity 1000mah ta adui.
    Aye return kara

    salvage laptop battery walin gatta 2000mah ta wedi battery 24 denata tiyan innawa 3s pack ekak hadanna.

    ali eke tiyenawa hoda capacity battery but battery ekak rs 1400 witara wenawa den
    ඔන්න ඕක තමයි කෙස් එක. Panasonic or Samsung cells නම් මරු. :yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ තියෙන්නේ DCP UPS එකේ ෆොටෝ එකක්.
    මේකේ මේ බාගයක් ම තියෙන්නේ 230V 12V බස්සන smps එක බං.එතකොට ඔයා වම් පැත්තේ තියෙන ic එක 74HC ඩිස්ප්ලේ කවුන්ටර් ඒක සහ එකට අදාල කොටස්. එකෙන් තාම බැටරි ලෙවෙල් එක indicate කරන්නේ.
    8පින් පැකේජ ic මං හිතන්නේ බැටරි charging controller ic. ඒව 4ක් තියෙනවා වගේ
    තව voltage booster එකට අදාල ic ත් ඇති.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔන්න ඕක තමයි කෙස් එක. Panasonic or Samsung cells නම් මරු. :yes:
    Samsung, panadonic dekama tiyenawa ali eke. 1300 - 1400 cell ekak.

    math battery 20 witara genna inne. Mehen ganna ewa melo rahak na

    Issara man ali eken genath gadapu power bank toyenawa. Den awrudu 3 witara wenawa thama battery ekaka capacity eka 2000mah ta wada wedi tiyenawa.

    issara battery ekak rs 200ta 300ta genapuwa 😢
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,811
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ මේ බාගයක් ම තියෙන්නේ 230V 12V බස්සන smps එක බං.එතකොට ඔයා වම් පැත්තේ තියෙන ic එක 74HC ඩිස්ප්ලේ කවුන්ටර් ඒක සහ එකට අදාල කොටස්. එකෙන් තාම බැටරි ලෙවෙල් එක indicate කරන්නේ.
    8පින් පැකේජ ic මං හිතන්නේ බැටරි charging controller ic. ඒව 4ක් තියෙනවා වගේ
    තව voltage booster එකට අදාල ic ත් ඇති.
    kaha pata pettiya mokakda?
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Macho I did the same.

    ඕකට දිගටම 230v එකට plug කරලා තියාගන්න මොකද්ද කරන්න ඕන.

    සරලවම වෙන්න ඕන මේකයි

    Current එක ගියාම router එක ඩවුන්.
    ආයිත් කේබල් ටික මේකට මාරු කරන්න ඕන නේ.
    එහෙම නැතුව current ගිය ගමන් battery එකට මාරු වෙන්න modify කරන්න ඕන කොහොමද.
    Current එක අවාම ආයිත් battery එක disconnect වෙලා power adapter එකට connect උනා නම් ගොඩ

    Battery එකටත් over charge protection එකක් දාගන්න තිබුණා නම් නියමයි

    @aruna1 can you also suggest a way ? :)
    Mama mehema haduwe mc, Interactive UPS eka auto Online UPS eka una :yes::yes:
    Power tiyeddi normal vidiyata wada karanwa, power off una gaman battry power eken vitarak wada karanwa. Dan maasa ganak mama ohoma use karanne.
    (1.2KVA ups eke battery 2ka eliyata gathtama lesi wade)
    (650VA ups ekakinuth okama karanna puluwan)
    (Hoda step-down converter ekak ganna over 30V support karana etakota aulak na)

    Note:
    කවුරු හරි අහන්වා නම් ai UPS එකෙ plug eken router eka USE කරන්නෙ නෑත්තෙ කියල ඒ මෙකයි:
    UPS එකෙන් පෑය 3ක් router එක වඩ කරන්ව නම්, මෙ විඩියට පෑය 8+ වඩා වෑඩ කරන්වා. මොකද AC to DC weddi ලොකු ශක්ති හනියක් වෙන්වා. අනික normal UPS efficiency එක 60% වගෙ තියෙන්නෙ.

    Untitled.png
     
    Last edited:

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    Oww aththa.. gedara 1.2KVA UPS ekak wage tiyanwa nam, online ups eka wage wada karanna hadaganna puluwan. Gedara SLT fiber ekata denna tama oka haduwe.
    But viyadama wadi and sahena welwayak tiyanwa
    ane machn hadana wedey kiypanko mageth salt fiber ekak theynne math hadaganda ona
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    දැනට කඩේ අඩු මිලට විකුනන්න තියෙන එකක් අරගෙන බලන්න
    ඔයා මේක හදල බලන්න
    ඊට පස්සෙ අඩුපාඩු කියන්න
    මේක සරලව හදන විදය තියෙන්නෙ
    පැය 4 ක් අනිවාරයෙන් වැඩ
    මේක තියෙන්නෙ විසේසඥ වරුන්ට නෙවෙයි
    සරලව වයර් එකක් පාස්සගෙන වැඩක් කරගන්න පුලුවන් අයට කරගන්න
    වියදම ප්‍රශ්නයක් නැතැනම් මේ විදියට හදන්න
    View attachment 182425

    12 V වලට අඩු කරේ කොහොමද
    ------ Post added on Aug 23, 2022 at 8:04 AM
    මම මොකුත් කරන්න ගියේ නෑ. මම charge කරන්නේ 12V powerpack එකකින් නිසා 19.5V යන්නේ නැතිව ඇති නේද. මම හරියට ඔය ගැන idea එකක් නෑ. 24V එකකින් charge කරා නම් 19.5V එයි නේද.?
    මොකක් වෙනවද කියන්න දන්නේ නෑ. බඩු වැඩ පොල්කටු ලිපටත් ඕකම තමා ගහන්නේ. යකා වගේ වැඩ ෆැන් එක
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,534
    1,501
    113
    දක්ශින දේශය
    Li-Ion Rechargeable 18650 Cells ගන්න බඩු ෂුවර් හොද ෂොප් එකක් suggest කරන්න පුලුවන්ද? :yes:
    (local, ebay, ali, etc.)
    ලැප්ටොප් රෙපායාර් කරන තැනකින් ගන්න
    බඩු ෂුවර්

    Li ohoma use karanna epa banz.
    Li charge karanna charge curve ekak thiyanawa follow karanna
    18650 ට නේද ඔය BMS එන්නෙ
    Lithium_Battery_3S_12V_10A_Charge_Protection_Board_BMS_PCM_for_18650_Li-ion_Cells_Charging_In_...jpg

    ------ Post added on Aug 23, 2022 at 12:03 PM

    මම මොකුත් කරන්න ගියේ නෑ. මම charge කරන්නේ 12V powerpack එකකින් නිසා 19.5V යන්නේ නැතිව ඇති නේද. මම හරියට ඔය ගැන idea එකක් නෑ. 24V එකකින් charge කරා නම් 19.5V එයි නේද.?
    මොකක් වෙනවද කියන්න දන්නේ නෑ. බඩු වැඩ පොල්කටු ලිපටත් ඕකම තමා ගහන්නේ. යකා වගේ වැඩ ෆැන් එක
    power pack එකකින් ලොකු බැට්රි චාර්ජ් කරාම ආයු කාලය අඩු වෙනවා
    ------ Post added on Aug 23, 2022 at 12:07 PM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    ලැප්ටොප් රෙපායාර් කරන තැනකින් ගන්න
    බඩු ෂුවර්

    18650 ට නේද ඔය BMS එන්නෙ
    View attachment 182448
    ------ Post added on Aug 23, 2022 at 12:03 PM

    power pack එකකින් ලොකු බැට්රි චාර්ජ් කරාම ආයු කාලය අඩු වෙනවා
    ------ Post added on Aug 23, 2022 at 12:07 PM
    18650 kiyanne size eka
    18 = 18mm
    650= 65mm

    Technology eka li-ion
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Li ohoma use karanna epa banz.
    Li charge karanna charge curve ekak thiyanawa follow karanna
    ඇත්තට බන් බැටරි ටික top balance කරලා charge curve එක හරියට හදලා හරියටම 12v දෙනවනම් අර මුල් සර්කිට් එකේ වෙන අවුලක් නෑ නේද? bms specification වල overcharge/over discharge protection එහෙමත් තියනව.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    ඇත්තට බන් බැටරි ටික top balance කරලා charge curve එක හරියට හදලා හරියටම 12v දෙනවනම් අර මුල් සර්කිට් එකේ වෙන අවුලක් නෑ නේද? bms specification වල overcharge/over discharge protection එහෙමත් තියනව.
    Yep
     
    • Like
    Reactions: hasithayad and NRTG