Router TRCSL registration

NipuniSasini

Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ කියල TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා. Routers නම් registration පටන් ගන්නාතෙක් registration කරන එක අවශ්‍ය නෑ කිව්වා. පරණ TRCSL notice එක, දැනට mobile carriers වලින් එන registration SMS එක routers වලට දැනට අදාල වෙන්නෙ නෑ එයාල කියන හැටියට. Routers ඉස්සරහට registration පටන්ගන්න දවසට කලින් ඒවාට exclusion එකක්‌ හම්බවෙවි කියලත් TRCSL එකෙන් කිව්වා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,389
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    579714.jpg