Mchnla podi help ekak. Router eka keduna bn ekaparatama hethuwak ne. TP link ekak thiyenne. mewa hadanna puluwanda? nettam aluthenma ganna wenwada?
owa hadana than athi bn gaththu thanta gihilla ahapan.
me tike use karanne nathi welawata galola thiyanna.
mage එකත් අවුරුදු දවස් වල පිපුරුවා
චූටි වැස්සකටත්, ස්ප්ලිටර් එක අගුරු වෙලා ow bn owa tag gala yanwa.
mage එකත් අවුරුදු දවස් වල පිපුරුවා
චූටි වැස්සකටත්, ස්ප්ලිටර් එක අගුරු වෙලා
