මචං මෙ royal enfield කියන බයික් වර්ගය ගනන් ද? මොකක් ද විශෙශත්වය, ලන්කාවෙ ගන්න තියෙනවාද ? දන්න කෙනෙක් විස්තර කියන්න.
Last edited:

ඕක ඉන්දියන් බයික් එකක්. චෙන්නායි තමයි මේන් හදන්නේ.
ලංකාවේ කරන්නේ මෙතන 122/2, Arnolda Place, Kirullapone Avenue, Baseline Road, Colombo 5 , Sri Lanka.
Colombo
+9471 7730880 / 8 / 7
https://www.facebook.com/RoyalEnfieldLK/

oka dan england wala na indiawe hadanne.
owa newi land rover hitan dan indian![]()
India wala hadanne quality eka hodai. Brand eke quality eka maintain karanawa un hodatama. Laksha 11k da koheda. Pissu wadak echchara ganak deela okak ganna eka

ara dakala purududa ahapu comment ekata ena answer eka sunny leone![]()

Ow mata passe meter una. eyage loku fan kenek neme![]()